Laksha 25 kata wahanayak ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    aulak nehe machan

    Ehenam Lancer CS1 2008n uda ekak ganna. Mama dakka first service eke indan service records thiyena ekak 1st owner.

    CS1 auto ewath thiyenawa.

    Mokak gaththath service records balala ganna, Company maintained nam agent gawata dala mileage eka verify karaganna puluwan.
     
    • Like
    Reactions: Death Heart

    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    590
    397
    63
    cemetery
    Ehenam Lancer CS1 2008n uda ekak ganna. Mama dakka first service eke indan service records thiyena ekak 1st owner.

    CS1 auto ewath thiyenawa.

    Mokak gaththath service records balala ganna, Company maintained nam agent gawata dala mileage eka verify karaganna puluwan.

    aha ela machan Thanks
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    උබලට ලංකාවෙ දේවල් අගයක් නෑ යකෝ ඉන්දියන් ම්ඩ්රේන්ඩ් වාහන වලටත් වැඩිය වටින මයික්‍රෝ වහනේ 22 ක් වගේ වෙන්නෙ... ඒක සුපිරි ඔය ඉන්දියන් ජරාවල් වලට වඩා අනික ලස්සනයි කැහුටු ඒවට වඩා. මන් නම් රෙකමන්ඩ් කරන්නෙ මයික්‍රෝ එක අඩුපාඩු ඇති ඒත් හොඳ ප්‍රීමියම් ඔප්ෂන් තියෙනවා. තව ටිකක් හොයලා බලලා ගනින්. වැගන් ආර් එකත් හොදයි ඒත් පිකප් මදි කියලා හැමෝම කියනවා. ටිකක් හොයලා බලලා ගන්න
     
    • Like
    Reactions: icepack

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,600
    1,864
    113
    mage swift eka denawa 22,90/=
    Suzuki swift JAPAN CENTER ANTENNA

    ALOE WHEEL

    DVD RIVERS CAMERA

    HEADREST FOR PASSENGER SEATS
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උබලට ලංකාවෙ දේවල් අගයක් නෑ යකෝ ඉන්දියන් ම්ඩ්රේන්ඩ් වාහන වලටත් වැඩිය වටින මයික්‍රෝ වහනේ 22 ක් වගේ වෙන්නෙ... ඒක සුපිරි ඔය ඉන්දියන් ජරාවල් වලට වඩා අනික ලස්සනයි කැහුටු ඒවට වඩා. මන් නම් රෙකමන්ඩ් කරන්නෙ මයික්‍රෝ එක අඩුපාඩු ඇති ඒත් හොඳ ප්‍රීමියම් ඔප්ෂන් තියෙනවා. තව ටිකක් හොයලා බලලා ගනින්. වැගන් ආර් එකත් හොදයි ඒත් පිකප් මදි කියලා හැමෝම කියනවා. ටිකක් හොයලා බලලා ගන්න

    මමත් ගත්තා පැන්ඩෙක්. ඒ ගෙවන ගානට වටිනවා කියලා හිතෙනවා