මුන්ට 121නුයි ඩොල්ෆිනුයි තමා සදාකල්
menna carrr.mehe unta pina nane mewa padinna.
රත්තරං;19636800 said:corolla 141, allion 240, honda fd1, lancer EX(if there is no any other option ), nissan sylphy
if its me i will go for - toyota camry 2006 (non hybrid)
http://ikman.lk/en/ad/toyota-camry-2006-for-sale-kandy-5
MU SONNAYEK TAMAI BAN MU LAKSAHA 35K DEELA CAR KOHENA GANNADA BANරත්තරං;19687204 said:35ට කැම්රි කෝ අහපු සොන්නයො වර... මෙන්න ගිහින් ගනිල්ලා
http://ikman.lk/en/ad/toyota-camry-2007-for-sale-colombo-78
![]()



රත්තරං;19724468 said:මුන්ට 121නුයි ඩොල්ෆිනුයි තමා සදාකල්
රත්තරං;19641045 said:හේතුවද? කෙලින්ම කියන්නද?
අපේ රටේ හිගන කැරියන්ට අබ ලෑල්ලකට තනකොල කපන මැශිමක ඇන්ජිමක් හයිකරලා තෙල් 25ක් කරනවා කියල දුන්නොත් මේකුන් 2016 එස් ක්ලාස් මර්සිඩීස් එකකටත් වඩා ගෙවල ඒක ගන්නවා. අරගෙන කුජීතව ජීවත් වෙලා විකුනනකොට අම්බානක කෙලවගෙනත් තෙල් වැඩකලානේ කියල මාර චිත්තප්‍රීතියෙන් මැරිලා අල්ලා දෙවියෝ ගාවට යනවා
මුන් බොන්න ගියත් වාහන තියෙන උන් නිකමට අහනවද කාර් එක හෝස් පවර් කීයද, දුර පදින්න හොදද, ඔප්ශන් මොනාද කියලා.. අහන්නේ තෙල් වැඩකරන ගාන
මුන් මේ කාලේ ගොන් කරත්ත පැද්දනම් ලෙඩ හරක් ගන්නේ අඩුවෙන් පුන්නක්කු දෙන්න.. අපිනම් ශෙඩ් වල තෙල් තියෙනවා ඒවා ගහගෙන පදිනවා. මුන් තෙල් ලින් හාරලා තෙල් පිරිසිදු කරලා මාර ගේමක් දීලද කොහෙද ටැංකි වලට දාන් පදින්නේ

raththaran bro puluwan nm oya kiyapu car gana hoda thread ekak danna puluwanda
camry 2006
allion 240
nissan accord
godak danumak thiyanawa kiyala hithanawa