Elakiriyata awilla adata awrudu 4i

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,450
    1
    99,110
    113
    Leasing World
    Adataa hariyatama elakiriyata awilla awrudu 4k wenwa mulinma elakiri eka gana danaganna labune office eke yaluwek meke thread kywanakota eka dakala masa 5k withara mamath meke tibba thread kiyewwa itapasse 2017 ada wage dawsaka thama account eka hadaagena elakiri ekata mulinma log une :love2::love2::love2:

    eda idan ada wenakm mama awrudu 4k yanakm ma elakiri Leasing business krpu eka thama kre e kwe mage job eka itn CRIB awl ayatath Lease eka aran deela tynwa ita amatharawa personal loans credits cards ehema illapu ayatath udaw krala tynwa

    Depression hadila udaw illapu ayatath treatments karala tynwa ekanm aththatama elakiri ekata awilla krgaththa lokuma pinak :love::love::love:

    Thawa share market eka ganath godak ayata kyl dunna invest krana eke idan shares buy and sell krana thanata wenakam ma adatath ona knnk help ekak illuwoth danna deyak nm ona welwaka kyl denwa

    Elakiri eken hambela adatath mama paudgalikawa ashre karana godak hoda yaluwo innwa eka elakiriyen labuna gift ekak kyl kynnna plwn :yes::yes::yes:

    mata prashana una wlwalatath elakiri eke kollo godak help krala tynwa E hamotama Thanks!!!!!!!

    Elakiriya hadapu @GTRZ tath thawa chirath kalayak meka hodata karagena yanna labewa kyl praththana krnwa :yes::yes::yes:

    ahenam hamotama JAYA WEWA mcnla :yes::yes::yes:

    Help ekak onnam ona welwaka kta krnnna PM ekak dlaa tyna mama reply krnawa :yes::yes::yes:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,122
    1
    58,645
    113
    Kaduwela
    උබට තව අවුරුදු 4ක් යයි වගේ සිංහලෙන් ටයිප් කරලා ත්රෙඩ්ස් දාන්න. හැපී කේක්ඩේ එකක් වේවා මචන් 😍
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,106
    31,727
    113
    KY
    මේකටම එක සැරයක් බලල යන්න ආව උන් ඉන්නවා ජීවිතේට ගැලවීමක් නැතිව.:lol:
    කසාදයක් බැදගත්ත වගේ තමා අකවුන්ට් එකක් හදලා රෙජිස්ටර් උනා කියන්නේ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,405
    113
    උබ ඇත්තටම කිරියේ ඉන්න ලොකු ලයින් නැති එල කොල්ලෙක්. මටත් කතා කරලා උදව් කරලා තියෙනවා. ලිසීන් ගොඩ දාගනින් මේ ටිකේ. උබ රට යන්න හදනවයි කිව්වා නේද? එහෙම නං ඒකත් සාර්ථක වේවා කියලා බොක්කෙන්ම සුභ පතනවා මචං