Elakiriyata awilla adata awrudu 4i

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    4,531
    11,161
    113
    උබ ඇත්තටම කිරියේ ඉන්න ලොකු ලයින් නැති එල කොල්ලෙක්. මටත් කතා කරලා උදව් කරලා තියෙනවා. ලිසීන් ගොඩ දාගනින් මේ ටිකේ. උබ රට යන්න හදනවයි කිව්වා නේද? එහෙම නං ඒකත් සාර්ථක වේවා කියලා බොක්කෙන්ම සුභ පතනවා මචං
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    62,014
    65,421
    113
    Leasing World
    එළ කොල්ලෙක්
    එළ කොල්ලෙක්........... (y) (y) (y)
    Bump machan ❤️
    එළකොල්ලෙක් ❤
    :love::love::love::love::love::love::love::love::love::love:


    mth dn 5 1/2k.... siraawtm kiriyata addict wenv:love: kochchrada kynvnm exam asseth ewenv... kotinma kiwooth mee danuth:sorry:
    හොදකොල්ලා එල කොල්ලෙක්. මටත් උදව් කරලා තියෙනවා :love: :yes:
    Niyamai..
    Congratulations 🎉🎈✨👏👍
    එළම බ්‍රෝ.. ජය වේවා..!! :love::love:
    උබට තව අවුරුදු 4ක් යයි වගේ සිංහලෙන් ටයිප් කරලා ත්රෙඩ්ස් දාන්න. හැපී කේක්ඩේ එකක් වේවා මචන් 😍
    එළ කොල්ලෙක්........... :love::love:(y)(y)
    Uba hoda eka bn.
    Jaya wewa
    එකෙම්ම හොද කොල්ලෙක්
    Ela kollek harak horek :love2:;-)(y)

    Thanks mcn Hamotaama :love: :love: :love:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    62,014
    65,421
    113
    Leasing World
    hondakolla4yearsatelakiribump..
    උබ ඇත්තටම කිරියේ ඉන්න ලොකු ලයින් නැති එල කොල්ලෙක්. මටත් කතා කරලා උදව් කරලා තියෙනවා. ලිසීන් ගොඩ දාගනින් මේ ටිකේ. උබ රට යන්න හදනවයි කිව්වා නේද? එහෙම නං ඒකත් සාර්ථක වේවා කියලා බොක්කෙන්ම සුභ පතනවා මචං
    මටත් ලෙසටම උදව් කරලා තියෙනවා. ජය වේවා මචං ♥
    හොඳකොල්ලා එළකොල්ලෙක්
    නම වගේම තමා වැඩත්

    දීර්ගායුස ලැබේවා :)
    good work... all the best
    ela porak.
    JAYA WEWA mcn (y)
    එල කොල්ලෙක්
    Congratulations...!brother❤❤❤

    Thank you mcn hamotama :love: :love: :love:
     
    • Like
    Reactions: Erzo and Phonehora