laksha 6-8 athara wahanayak

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    b12,hb12,fb12 - recommend 1
    b11
    nissan wagon- recommend (littile bit old than dx) 3
    toyota dx wagon- recommend 2
    maruti 800
    lancer box
    toyota corolla ae90
    toyota careena at150
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,654
    6,416
    113
    ලාන්සර් බොක්ස් මොඩල් කාර් ඕන තරම් තියෙනවා අඩුවට. ලක්ෂයක් වියදම් කලොත් පහක් වෙද්දි සුපිරිය හදා ගන්න පුළුවන්.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,895
    4,498
    113
    ෂුවර් එකට චීනෙන් ගෙනත් එකලස් කරන එකක් :yes:

    වේන්න පුලුවන්, අරූ කියන්නේ අවුරුදු පර්යේෂන කරා කියලා, මරු ඩයල් එකක්
     

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    chinese electric car thieynawa oya gaanata, range eka km 50-60k wage laksha 7.5 thiyena eka, laksha 10ta thiyena eke range eka km 90k wage. quick charge na
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    charde g100 petrol ekak ganin. natham mazda 323 1991 wage model ekak ganna puluwan wei. ubata uparima yanna puluwan 8 da?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,173
    113
    oya ganata honda wahanayak ganna be machan .. parana ladiyak thamai .. mona karannada ban oka thamai eththa ..

    Honda වාහනයක්ම ඕන නෑනේ, Toyota Mazda Mitsu Suzuki Daihatsu කොච්චර වාහන තියෙනවද :yes: