Laksha 9 kata BRAND NEW කාර්_එකක් ඔබටත්

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83


    මේකෙන් කරන්න පුලුවන් දෙයක් තියෙනවනන් එකම හොඳ දේ ත්‍රීවීල් මේකෙන් replace කරන එක. අන්න එහෙම පුලුවන්නන් ත්‍රිවිල් වලින් නැති පොඩි හරි ආරක්ෂාවකුයි, ටිකක් හරි මාර්ග නීතිවලට අනුව යන්න පුලුවන් හැකියාවකුයි මේකට තියෙනව. ඒත් car එකක් කියන නම නන් මේකට දෙන්න බැ.



    කාර් එකක් කියල නන් ඔලුවෙ තියන් මේව ගන්න එපා. test rating 1. වීදුරැවෙන් අතත් එළියට යනව 50ට ගිහින් හැප්පුනහමත්. :oo: එහෙම අරන් මැරෙනවට වැඩිය හොඳයි බස් එකේ යන්න.




    හැබැයි මේකෙනන් පොඩි ලස්සනක් තියෙනව :lol:



    වෙනින් රටවල් වලනන් මේව වැටෙන්නෙ smart car catogery එකට. හැබැයි ඒවයේ තියෙන්නෙ seat 2ක් ඔය ඔක්කොම space එකේ
     
    Last edited:

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කොච්චර සල්ලි නැතිවුනත් මේවානන් අරන් මැරෙන්න එපා. මේවා ටෙස්ටිං fail වාහන ඉන්දියාවෙවත් විකිනෙන්නෙ නැති. ඊට වැඩිය හොඳයි පයින් බස් එකේ ගියාම.:oo:

    පයින් බස්. මීට කලින් අහලම නෑ බන්. :P:P
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හතරදෙනෙකුට ලේසියෙන්ම එළොව යන්න VISA හදාගත්තෑකී.
    :lol::lol::lol:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ලංකාවේ මිනිස්සු පවු ඇත්තටම
    ලංකාවේ කම්පැනි එකකින් ඔයිට වැඩ හොද අඩු ගානට එකක් හදන්න බද?
    හදන මිනිහෙක්ටවත් උදවුවක් දෙන්නේ නැ
    මිනිස්සුන්ටත් හොද වැඩේ
    ඔය පහරයෝන්ව පත කරලා යවනවට
    ponna lankawa
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,558
    113
    රෝද දෙකේ මාරක වල අව්වට පිච්චි පිච්චි වැස්සට තෙමි තෙමී ගිහන් පොඩ්ඩක් මිස් උන ගමන් වැටිලා අතපය කඩාගන්නවට වඩා හොඳ නැද්ද මේකේ යන එක.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලංකාවේ මිනිස්සු පවු ඇත්තටම
    ලංකාවේ කම්පැනි එකකින් ඔයිට වැඩ හොද අඩු ගානට එකක් හදන්න බද?
    හදන මිනිහෙක්ටවත් උදවුවක් දෙන්නේ නැ
    මිනිස්සුන්ටත් හොද වැඩේ
    ඔය පහරයෝන්ව පත කරලා යවනවට
    :yes::yes::yes: