සැපද තොපිට. තෙමි තෙමි ගිහින් කතිරේ ගැහුවට ඔන්න නොතෙමි යන්න මරාලයක්





smart for two enna thibbe bn lankawata
https://www.google.lk/search?q=smar...UICigB&biw=1039&bih=480#imgrc=Iarr3fAzhTW-cM:
එහෙම අරන් මැරෙනවට වැඩිය හොඳයි බස් එකේ යන්න. 
කොච්චර සල්ලි නැතිවුනත් මේවානන් අරන් මැරෙන්න එපා. මේවා ටෙස්ටිං fail වාහන ඉන්දියාවෙවත් විකිනෙන්නෙ නැති. ඊට වැඩිය හොඳයි පයින් බස් එකේ ගියාම.


ponna lankawaලංකාවේ මිනිස්සු පවු ඇත්තටම
ලංකාවේ කම්පැනි එකකින් ඔයිට වැඩ හොද අඩු ගානට එකක් හදන්න බද?
හදන මිනිහෙක්ටවත් උදවුවක් දෙන්නේ නැ
මිනිස්සුන්ටත් හොද වැඩේ
ඔය පහරයෝන්ව පත කරලා යවනවට
Bajaj qute (aka bijja kote)
meka laksa 4i wenne. sinhalunge rate tax eka laksa 5i. total laksa 9

ලංකාවේ මිනිස්සු පවු ඇත්තටම
ලංකාවේ කම්පැනි එකකින් ඔයිට වැඩ හොද අඩු ගානට එකක් හදන්න බද?
හදන මිනිහෙක්ටවත් උදවුවක් දෙන්නේ නැ
මිනිස්සුන්ටත් හොද වැඩේ
ඔය පහරයෝන්ව පත කරලා යවනවට


