Laksha 9 kata BRAND NEW කාර්_එකක් ඔබටත්

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෙව්වා ප්‍රමෝට් කරන්න ඇවිත් බුකියෙ එකෙක්ව නෑව්වා. මේ ඔයා නෙමේ නේද? :P

    කොඩ්‍රිසයිකල් වලට කාර් කියනව දැක්කමයි.:lol:

    සේෆ්ටි රෙටඉන් සීරෝ, හදපු රටේවත් දුවන්නැති මේ වගේ ලොන්තකූස් ඩක්කු ප්‍රමෝට් කරන්න එපා බං සහ ගහනවා.
    :no:
     
    • Like
    Reactions: icepack

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,188
    11,207
    113
    Forest
    ලංකාවේ මිනිස්සු පවු ඇත්තටම
    ලංකාවේ කම්පැනි එකකින් ඔයිට වැඩ හොද අඩු ගානට එකක් හදන්න බද?
    හදන මිනිහෙක්ටවත් උදවුවක් දෙන්නේ නැ
    මිනිස්සුන්ටත් හොද වැඩේ
    ඔය පහරයෝන්ව පත කරලා යවනවට

    Engine hadanne na ban kauruth. Engine design karanna saahena gaanak yanawa :sorry: International Market ekak nathuwa Vehicle companies hadanna ba dan :nerd: Bike nan puluwan wei samaharavita :eek:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සීහලුන්ට අන්තිමට ගන්ඩ වෙන්නෙ ඕකක් තමයි....මහින්දගෙ කාලෙ පොඩි කාර් එකක මිල ලක්ශ 14 යි ..දැන් පොඩි කාර් එකක බද්ධ ලක්ශ 15යි ඕන්න පොන්නයගෙ වෙනස..පව් ලක්ශ 62කේ මීහරක්...
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    සීහලුන්ට අන්තිමට ගන්ඩ වෙන්නෙ ඕකක් තමයි....මහින්දගෙ කාලෙ පොඩි කාර් එකක මිල ලක්ශ 14 යි ..දැන් පොඩි කාර් එකක බද්ධ ලක්ශ 15යි ඕන්න පොන්නයගෙ වෙනස..පව් ලක්ශ 62කේ මීහරක්...


    :(
    madai wenasak kara apith
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    අඩෝ මන් පල්ලියෙ මන්ගල්ලේ පොලට ගියා මාරක ලිද බලන්නම කියලා, යද්දි තිබ්බේ නෑ බන්, දැන්නේ දන්නේ යකූ මාරක ලිදේ යන්නත් ලන්කාවට වාහන හදුන්වලා දෙනවා කියලා. ලිදේ පදින උන්ට තාම උන්ට ගන්න බැරිව ඇති මොකද ලක්ස 9ක් වගෙ සුලු මුදලක්නේ වෙන්නේ :lol::lol:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    ඕව මොනාටද බං, පොනිල් හාමුට පිං සිද්ධවෙන්න දැං සිංහලු යන්නෙ කුලියපිටියෙ හදපු පොක්සැගන් කාර් වලිං.
    :yes::yes::yes::yes::lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    3- يضحك.jpg