Lamborghini Indian unta magic

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    දියුණු කියන රටවල් වලත් ඔහොම තමා බන් .
    මෙන එංගලන්තෙ. නිව්ස් වලත් යනවා ලන්ඩන් වලට ආපු සුපර් කාර්ස් ගැන
    රැජිනගෙ රටෙ.
    අපිට සිවිලයිස් වෙන්න කොලනයිස් කරපු උන්.
    ඉන්දියාව තව කමක් නැහැ කිව්ව හැකි.
    අපි අපෙ රීජන් එකෙ උන්ගෙ වැරදි අඩුපාඩු දකින්න කැමති විවෙචනය කරන්න කැමැති.
    අඩුපාඩුනම් තියෙනවා. එත් දියුණුයි කියන රටවල එවුන්ගෙ ගොබ්බකම් මොඩකම් අපි දකින්නෙ නැහැ සහ එහෙමයි කියලා අපි හිතන්න කැම්තිත් නැහැ.


    http://www.dailymail.co.uk/news/art...-streets-super-rich-owners-arrive-summer.html


    http://www.dailymail.co.uk/news/art...r-mind-trifling-20-000-fly-vehicles-back.html

    එකඟයි බොස් :yes:
     
    • Like
    Reactions: BruceWayne92

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Lankawe oita loku deyak wei bn lamboginiyak street ekedi dakkama.

    Ape rate Alto ekat loku wahanayak ne me tax gahana hatiyata, :love:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Ai ban Dilantha Malagamuwage Car eka thiyenne .Eka follow karanawa dakala thiyenawada...Pora nam athal eke paare yanawa mama dakala thiyenawa;);)