Warrenty kohomada? Signal check karala ganda barida?
3000rs unlimited eke tax ekka mulu bill eka kiyak wageda bn
Signal nethnam speed ne machoo..






Signal samahara welawata kanu 3ma enawa.eth speed ne.saththai yako....![]()
Uparima 4Mbps thamai hambenne bn


මචන් ගනේමුල්ල හා කඩවත අතර තමා අපේ ගෙවල් තියෙන්නෙ මේ පැත්තට කනෙක්ශන් හොඳට තියෙනවද?![]()
සිග්නල් චෙක් කරල ගත්තොත් 4mbps වලට වඩා ස්පීඩ් එක අඩු වෙන්නෙ නෑ කියල ශුවර් ද? වහින වෙලාවට වුනත්.
උඹ කලින් කිව්ව නේද සිග්නල් තියෙනවනම් බෙල් එකෙන් රවුටර් එකට එන ඇන්ටෙනා 2න් එකයි දෙන්නෙ කියල, මොකක්ද මේකට හේතුව?![]()
Lanka bell 4g router එකේ සිම් එක වෙන රවුටර් / phone එකකට දාල සෙටින්ස් දෙන්නෙ කොහොමද බං. APN එක මොකක්ද?
Lankabell 4G wifi Router OFFER , Router and Package Price Rs1990 Only, Contact Us for More Details 0711515809 / 0767404999
lanka bell 4g eke APN eka kawruhari dannawada?
