Lancer ck1 එකක් අරන් evo කරනවා

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    img-1-1661773455007.webp
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    Dinza un nam gahanawa bodykit eka supiriyatama. CK1 nam ehemma bumper eka tiyanna, CK2 ekata wada 1 eka lassanai mata nam. originalma karanna. sticker gahala goo karaganna epa. Evo white eka code eka match karala gahanna. enkei wheels danna. thorombal nam karanna epa.
    goodluck. evo 100% conver nam karanna bari wei bro. 2000cc evo engine eka.

    https://www.google.com/search?q=lan...z=1C1GCEU_enLK1003LK1003#imgrc=DDXGtu7wRn9jDM

    eka ekaa kiyana vdyata customize karanna epa machan. over design wenawa. interior eka kanna epa spray karala. original evo video pluwan tharam balanna.

    Goodluck!
     
    • Love
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace

    හැදුවොත් හදන්නෙ ඔර්ජිනල් විදිහටමයි ස්ටිකර් වනලා තොරොම්බල් කරත්ත කරලා ගූ කරන්නෙ නෑ
    අලුත් පස්සක් තියලා දොරවල් දාලා ෆෙන්ඩර් අලුතෙන් දාලා ප්ලාස්ටික් බෆර් දාලා 4g63 ඉන්ජිමක් තියලා සීට් සෙට් එකේ ඉදන් ඔර්ජිනල් දාලා කරන්නෙ කරොත් බලමු ඉස්සරහට අදහස් වෙනස් වෙන්නත් පුලුවන්
     
    • Love
    Reactions: Cenon

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    CK / CS නම් Evo කරන්න හදන එක මිනීමරන වැඩක්.
    Complete drivetrain
    Suspension including bracing + bushing kit
    Stock EVO ECU / Stanadalone ECU + Wiring loom
    Body panels
    Interior panels

    අන්තිමට CK එකෙන් ඉතුරු වෙන්නෙ ෂෙල් එක විතරයි.
    කරන්නම ඕන නම්, Evo 5 half-cut එකක් හොයන් වැඩේ පටන් ගනින්. Financially තේරුමක් නැහැ. චැසි කෝඩ් එක evo නොවන නිසා value එකත් එන්නෙ නැහැ

    මම නම් කියන්නෙ CK1 පවර් එක මදි නම්, Colt Ralliart 4G15 Mivec Turbo front-cut එකක් අරන් transplant කරපන් 150WHP වගේ ගන්න පුළුවන් FMI + ECU Remap + Boost-pill delete

    PS.
    Recaro EVO සීට්ස් වල (2nd hand) ගණන් දැක්කම ඇඬේනවා. Ralliart සීට්ස් නම් තවම ගාන වැඩිය අව්ල් නැහැ
    Interior තත්වෙත් ඒක තමයි.
     
    ලැබුන හොදම උත්තරේ
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    හැදුවොත් හදන්නෙ ඔර්ජිනල් විදිහටමයි ස්ටිකර් වනලා තොරොම්බල් කරත්ත කරලා ගූ කරන්නෙ නෑ
    අලුත් පස්සක් තියලා දොරවල් දාලා ෆෙන්ඩර් අලුතෙන් දාලා ප්ලාස්ටික් බෆර් දාලා 4g63 ඉන්ජිමක් තියලා සීට් සෙට් එකේ ඉදන් ඔර්ජිනල් දාලා කරන්නෙ කරොත් බලමු ඉස්සරහට අදහස් වෙනස් වෙන්නත් පුලුවන්
    Step by step photo dala thread ekak dapan.
     
    • Love
    Reactions: Himazharin

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    TO OP > මාත් බැලුවෙ සයිකලයක් අරන් ඒක AX-1 එකකට කන්වර්ට් කරන්න කියලා

    CK1 එක evo කරන්න යන්නෙ නැතුව CK1 එකට ගැලපෙන මොඩිෆිකේශන් ටිකක් කරොත් මොකද
     
    • Love
    Reactions: Himazharin

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    TO OP > මාත් බැලුවෙ සයිකලයක් අරන් ඒක AX-1 එකකට කන්වර්ට් කරන්න කියලා

    CK1 එක evo කරන්න යන්නෙ නැතුව CK1 එකට ගැලපෙන මොඩිෆිකේශන් ටිකක් කරොත් මොකද
    එන්ජින් එක නම් බෝල්ට්-ඕන්. ඩ්‍රයිවර් සයිඩ් මවුන්ට් එක විතරයි වෙනස් (CS -> Evo නම් 1 එන්ජින් මවුන්ට් එකයි වෙනස. CK ඒවගේ වෙන්න ඕන) . ඒත් ඉතුරු වැඩ ටිකට ගෙයක් උගස් තියන්න වෙනව
     
    • Sad
    Reactions: Himazharin

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    මේං 4.5 ට තියෙනව ෆුල් ස්ටොක් එකක්

    https://ikman.lk/en/ad/mitsubishi-lancer-evolution-4-1999-for-sale-kandy
    ඇඩ් එක දාපු එකා stock තේරුම දන්නැහැ වගේ :LOL: . මූ Description එකේ mods ලිස්ට් එකත් දාල (මොඩ්ස් ලිස්ට් එකේ වැරැද්දක් නැහැ, ඒත් stock නෙවෙයි)
    • Cusco coilover
    • Evo 7 turbo
    • HKS BOV
    • 1 bar of boost (standard is max 0.9 JDM) - Evo 4 එකෙන් 1bar බූස්ට්‌ ගත්ත එක නම් පොඩ්ඩක් අවුල්. ඔය ස්ටොක් ECU එක remap කරන්න බැහැ. 1bar stock දිව්වොත් අනිවාර්යෙන්ම lean
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඇඩ් එක දාපු එකා stock තේරුම දන්නැහැ වගේ :LOL: . මූ Description එකේ mods ලිස්ට් එකත් දාල (මොඩ්ස් ලිස්ට් එකේ වැරැද්දක් නැහැ, ඒත් stock නෙවෙයි)
    • Cusco coilover
    • Evo 7 turbo
    • HKS BOV
    • 1 bar of boost (standard is max 0.9 JDM)

    මිනිහ ස්ටොක් කියල දාන්න ඇත්තේ කන්වර්ට් එකක් නෙමෙයි කියන්න වෙන්න ඇති
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    මිනිහ ස්ටොක් කියල දාන්න ඇත්තේ කන්වර්ට් එකක් නෙමෙයි කියන්න වෙන්න ඇති
    වෙන්න ඇති බන්. Evo 5 ECU (remapped) එකකට මාරුකරල ඇති. නැත්තම් ලොවෙත් 1bar boost යන්න බැහැ lean නොවී
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    වෙන්න ඇති බන්. Evo 5 ECU (remapped) එකකට මාරුකරල ඇති. නැත්තම් ලොවෙත් 1bar boost යන්න බැහැ lean නොවී
    ගානට අවුලක් නැහැ වගේ නෙ