Ita wada hodai nikan inna eka.Na na oya ahanne evo ekaka powertrain eka genath CK ekakata transplant karana eka labada kyla
bothmona wage conversion ekak da karanne? cosmetic witharada neththan engine suspension upgrades da?
හැදුවොත් හදන්නෙ ඔර්ජිනල් විදිහටමයි ස්ටිකර් වනලා තොරොම්බල් කරත්ත කරලා ගූ කරන්නෙ නෑDinza un nam gahanawa bodykit eka supiriyatama. CK1 nam ehemma bumper eka tiyanna, CK2 ekata wada 1 eka lassanai mata nam. originalma karanna. sticker gahala goo karaganna epa. Evo white eka code eka match karala gahanna. enkei wheels danna. thorombal nam karanna epa.
goodluck. evo 100% conver nam karanna bari wei bro. 2000cc evo engine eka.
https://www.google.com/search?q=lan...z=1C1GCEU_enLK1003LK1003#imgrc=DDXGtu7wRn9jDM
eka ekaa kiyana vdyata customize karanna epa machan. over design wenawa. interior eka kanna epa spray karala. original evo video pluwan tharam balanna.
Goodluck!
Ashan gaddi 85ta tibbe. dannam hithannawath beලැබුන හොදම උත්තරේCK / CS නම් Evo කරන්න හදන එක මිනීමරන වැඩක්.
Complete drivetrain
Suspension including bracing + bushing kit
Stock EVO ECU / Stanadalone ECU + Wiring loom
Body panels
Interior panels
අන්තිමට CK එකෙන් ඉතුරු වෙන්නෙ ෂෙල් එක විතරයි.
කරන්නම ඕන නම්, Evo 5 half-cut එකක් හොයන් වැඩේ පටන් ගනින්. Financially තේරුමක් නැහැ. චැසි කෝඩ් එක evo නොවන නිසා value එකත් එන්නෙ නැහැ
මම නම් කියන්නෙ CK1 පවර් එක මදි නම්, Colt Ralliart 4G15 Mivec Turbo front-cut එකක් අරන් transplant කරපන් 150WHP වගේ ගන්න පුළුවන් FMI + ECU Remap + Boost-pill delete
PS.
Recaro EVO සීට්ස් වල (2nd hand) ගණන් දැක්කම ඇඬේනවා. Ralliart සීට්ස් නම් තවම ගාන වැඩිය අව්ල් නැහැ
Interior තත්වෙත් ඒක තමයි.
Step by step photo dala thread ekak dapan.හැදුවොත් හදන්නෙ ඔර්ජිනල් විදිහටමයි ස්ටිකර් වනලා තොරොම්බල් කරත්ත කරලා ගූ කරන්නෙ නෑ
අලුත් පස්සක් තියලා දොරවල් දාලා ෆෙන්ඩර් අලුතෙන් දාලා ප්ලාස්ටික් බෆර් දාලා 4g63 ඉන්ජිමක් තියලා සීට් සෙට් එකේ ඉදන් ඔර්ජිනල් දාලා කරන්නෙ කරොත් බලමු ඉස්සරහට අදහස් වෙනස් වෙන්නත් පුලුවන්
karoth aniwa danawaStep by step photo dala thread ekak dapan.
එන්ජින් එක නම් බෝල්ට්-ඕන්. ඩ්රයිවර් සයිඩ් මවුන්ට් එක විතරයි වෙනස් (CS -> Evo නම් 1 එන්ජින් මවුන්ට් එකයි වෙනස. CK ඒවගේ වෙන්න ඕන) . ඒත් ඉතුරු වැඩ ටිකට ගෙයක් උගස් තියන්න වෙනවTO OP > මාත් බැලුවෙ සයිකලයක් අරන් ඒක AX-1 එකකට කන්වර්ට් කරන්න කියලා
CK1 එක evo කරන්න යන්නෙ නැතුව CK1 එකට ගැලපෙන මොඩිෆිකේශන් ටිකක් කරොත් මොකද
ඇඩ් එක දාපු එකා stock තේරුම දන්නැහැ වගේමේං 4.5 ට තියෙනව ෆුල් ස්ටොක් එකක්
https://ikman.lk/en/ad/mitsubishi-lancer-evolution-4-1999-for-sale-kandy
ඇඩ් එක දාපු එකා stock තේරුම දන්නැහැ වගේ. මූ Description එකේ mods ලිස්ට් එකත් දාල (මොඩ්ස් ලිස්ට් එකේ වැරැද්දක් නැහැ, ඒත් stock නෙවෙයි)
- Cusco coilover
- Evo 7 turbo
- HKS BOV
- 1 bar of boost (standard is max 0.9 JDM)
වෙන්න ඇති බන්. Evo 5 ECU (remapped) එකකට මාරුකරල ඇති. නැත්තම් ලොවෙත් 1bar boost යන්න බැහැ lean නොවීමිනිහ ස්ටොක් කියල දාන්න ඇත්තේ කන්වර්ට් එකක් නෙමෙයි කියන්න වෙන්න ඇති
ගානට අවුලක් නැහැ වගේ නෙවෙන්න ඇති බන්. Evo 5 ECU (remapped) එකකට මාරුකරල ඇති. නැත්තම් ලොවෙත් 1bar boost යන්න බැහැ lean නොවී
ගාන හොඳයි. mileage එක පොඩ්ඩක් අඩුයි වගේගානට අවුලක් නැහැ වගේ නෙ