Lancer ck1 එකක් අරන් evo කරනවා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ck එකක් අරන් evo කරන එකද ලාබ evo එකක් ගන්න එකද ලාබ
    Lancer එකක් evo කරන A-Z process එක කියන්ඩෝ කලින් කරලා නැ ගෙදරම කරන්න යන්නෙ යාලුවොත් එක්ක:P

    අරං අනාත වෙන්න හදන්නෙ කොල්ලොනෙ ඉතින් කසනවනේ :D
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,811
    113
    ck එකක් අරන් evo කරන එකද ලාබ evo එකක් ගන්න එකද ලාබ
    Lancer එකක් evo කරන A-Z process එක කියන්ඩෝ කලින් කරලා නැ ගෙදරම කරන්න යන්නෙ යාලුවොත් එක්ක:P

    අරං අනාත වෙන්න හදන්නෙ කොල්ලොනෙ ඉතින් කසනවනේ :D
    Lancer gana danne @Hyaenidae koluwa tama.

    @PHBhagya muth waaha gana (cycle tama) poddak dannawa. Hobby eka wala video hadala PH daana eka tama
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Na na oya ahanne evo ekaka powertrain eka genath CK ekakata transplant karana eka labada kyla
    oyaa hari
    Homemade evo wade hariyanne na 😅
    කැසිල්ලනෙ :ROFLMAO:
    1988 හයිලක්ස් එකක් අරන්, ස්ටීල් බම්පර් 2ක් ගහලා, 4inch suspension lift + 33 ටයර් දාල, 1KZ එන්ජිමක් තියපම්
    මේ පැත්තෙ එකෙක් ගෙනාවා ෆිනෑන්ස් එකකින් ලක්ශ 14කට ln65 එකක් මිනිහා ගෙදරම හැදුවා ඔර්ජිනල් විදිහට තාම start කරේ නෑ වයරින් එක හදාගන්න ඕනෙ
    බොඩියෙ යට නම් ගූ:ROFLMAO:

    Hobby eka wala video hadala PH daana eka tama
    මොකක්ද චැනල් එක
    ------ Post added on Aug 28, 2022 at 10:56 AM
     
    • Love
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    මේ පැත්තෙ එකෙක් ගෙනාවා ෆිනෑන්ස් එකකින් ලක්ශ 14කට ln65 එකක් මිනිහා ගෙදරම හැදුවා ඔර්ජිනල් විදිහට තාම start කරේ නෑ වයරින් එක හදාගන්න ඕනෙ
    බොඩියෙ යට නම් ගූ:ROFLMAO:
    හයිලක්ස් වල මම ආසම ජෙනරේෂන් එක තමයි ln65. බැක් ටු ද ෆියුචර් එකෙ තියෙන්නෙ කළු පාට එක. ලංකාවෙ වැඩිය නෑ. 85/106 ඉඳලනෙ වැඩිහරිය තියෙන්නෙ.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    හයිලක්ස් වල මම ආසම ජෙනරේෂන් එක තමයි ln65. බැක් ටු ද ෆියුචර් එකෙ තියෙන්නෙ කළු පාට එක. ලංකාවෙ වැඩිය නෑ. 85/106 ඉඳලනෙ වැඩිහරිය තියෙන්නෙ.
    ලගදිම අරකත් එලියට දාවි බුකියෙ අරහෙ මෙහ් නම් වැඩිය වැටෙන එකක් නෑ අයිතිකාරයා වැඩිය තාස්සනේ එක්ක නෑ
     
    • Love
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    ඔර්ජිනල් බොඩි කිට් එහෙම එනව,
    එන්ජින්, ecu, මීටර් පැනල්, රේඩියේටර්, බ්‍රේක් සිස්ටම් ඉඳන්ම තියන්න වෙයි...

    හරියටම කරනවට වඩා, ගන්න එක ලාබ වෙයි...
    Lancer gana danne @Hyaenidae koluwa tama.

    @PHBhagya muth waaha gana (cycle tama) poddak dannawa. Hobby eka wala video hadala PH daana eka tama
    අඨෝ.....😂😂
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Na na oya ahanne evo ekaka powertrain eka genath CK ekakata transplant karana eka labada kyla
    කරන්න පුලුවන්.මන් ෆේස්බුක් එකේ දැක්කා එහෙම එකක් කරලා තියනවා.බොඩිය කපලා ටනල් හදලා කරන්නඕනෙ 4වීඩ් ඩරයිව් නිසා
     
    • Love
    Reactions: Himazharin