ලාන්සර් එක්ස් 2014 මොඩෙල් එක පාවිච්චි කරන අය ඉන්නවද?
හොඳ නරක කොටැයෙන යමුද ?
1. තෙල් කෙරුවාව (10ක් විතරලුනේද?) ,
2. පාර්ට්ස් බහුලව සොයාගන්න පුලුවන්ද ?
3. මේන්ටේන් කරනකොට බලන්න ඕන විශේෂ ධෙවල් මොනවද?
4. සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් අඩු ඇයි ?
City limits 10k kiyala thamayi kiyanne, long distance 14-16!
Pawichchi karapu aya dannawa athi!!![]()
වාහනේ ගත්තා මචං.
කිලෝමීටර 50,000 දුවල තියෙන්නෙ! (65ක් දුවපු එක මිස් උනා)
යුනයිටඩ් මෝටර්ස් එකට දාල ස්කෑන් ඇන්ඩ් ඉන්ස්පෙක්ශන් කරාම කිව්වා, ඊලඟ සර්විස් එකේදි,
1. ස්ටියරින් වීල් ඔයිල් මාරු කරන්න කිවුවා
2. බෙල්ට්ස් ( ටයිමින් බෙල්ට් නෙමෙ) මාරු කරන්න කිවුවා.
කලින් අයිතිකාරයා CVඨ් ඔයිල් නම් මාරු කරා කිවුවා.
මෙන්න ප්‍රශ්න ටික,
1. වෙන මොනවද තව කරගන්න ඕන?
2. මේකෙ රිට්‍රැක්ටබල් මිරර්ස් නැහැ. ( පවර් මිරර් තියෙනව ඒත් මිරර්ස් නවන එක අතින් කරන්න ඔන) ඉතින් රිට්‍රැක්ටබල් මිරර්ස් දාගන්න පුලුවනිද?

oya model eka lankawe thiyanawada?![]()