Land (බොරලැස්ගමුව)

Emios

Well-known member
  • Dec 10, 2009
    75,917
    68,319
    113
    ලුම්බිණි ප්ලේස් වලත් ලස්සන ගෙවල් සෙට් එකක් තිබ්බා මචං. මම මේ බැලුවේ ගන්නවද නැද්ද කියලා. අරන් වැඩකුත් නෑ ඉදන් දෙකක් නම්.එක නම් තලවතුගොඩ පාරේ හොකන්දරට යනකොට තියෙන්නේ මචං වලවුවක් එක පිටිපස්සේ තියෙන්නේ. එකත් වටිනවද බන් ?

    Hokandara side ekata nan tikak adui mchn,but godak aya dan gewal ganne oya area eken.aniwa oka aye wikunanna puluwan,but uba gatta idama wage palawatten set unoth aniwa ganin.aye pattama investment eka.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Hokandara side ekata nan tikak adui mchn,but godak aya dan gewal ganne oya area eken.aniwa oka aye wikunanna puluwan,but uba gatta idama wage palawatten set unoth aniwa ganin.aye pattama investment eka.

    මචං ගෙයක් සෙට් උනා උදේම තට්ටු තුනයි පර්චස් 14යි. ඉඩමට දෙපැත්තෙන්ම ඇතුල් වෙන්න පුළුවන්. වැව පාරේ කෝටි 2යි. බිම කුබුක් ලි ගහල හදලා අවුරුදු 2යි කියන්නේ. මේක වටිනවද ???
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    මචං ගෙයක් සෙට් උනා උදේම තට්ටු තුනයි පර්චස් 14යි. ඉඩමට දෙපැත්තෙන්ම ඇතුල් වෙන්න පුළුවන්. වැව පාරේ කෝටි 2යි. බිම කුබුක් ලි ගහල හදලා අවුරුදු 2යි කියන්නේ. මේක වටිනවද ???

    ගෙදර build quality එක අනුව තමයි බන් කියන්න වෙන්නෙ.. :nerd:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,917
    68,319
    113
    මචං ගෙයක් සෙට් උනා උදේම තට්ටු තුනයි පර්චස් 14යි. ඉඩමට දෙපැත්තෙන්ම ඇතුල් වෙන්න පුළුවන්. වැව පාරේ කෝටි 2යි. බිම කුබුක් ලි ගහල හදලා අවුරුදු 2යි කියන්නේ. මේක වටිනවද ???

    Hmm oya gana average mchn.loku labayak ne