.....Land From බොරලැස්ගමුව.....
මචන් මගේ යාලුවෙක්ගෙ ඉඩමක් විකුනනවා කිව්ව බොරලස්ගමුවෙන්.
පර්චස් 14.4 වගේ තියෙනවා.
දැනට කඩකාමර 4ක්,
ගෙවල් 2ක්
මේ ඉඩමේ තියෙනවා.දැනට කඩකාමර 4ක්,
ගෙවල් 2ක්
කාමර 3 සහා 1 කාමර විදියට තමා ඒ ගෙවල් තියෙන්නේ. (ගෙවල් දෙක වෙන වෙනවා තියෙන්නේ)
ප්‍රධාන පාර අයිනේ නිසාත් බොරලැස්ගමුව හන්දිය පෙන දුර නිසාත් ඒ හරියේ ඉඩම් වල ගාන එන්න එන්නම ගණන් යනවා. මේ හරියේ වැඩිපුරම ගැලපෙන්නේ බිස්නස් වලට නම් තමයි.
හරියටම තියෙන තැන කිව්වොත් බොරලැස්ගමුව Orange එකට ඉස්සරහ වගේ.
උන් නම් රව්ම් ගානක් කියන්නේ ඉඩමටයි, blinding වලටයි. කිරියේ එකෙක්ට නම් මගේ යාලුවෙක් කියල තව ටිකක් අඩු කරලා දෙන්න බැරි වෙන එකක් නැ මචන්.
ඕන කෙනෙක් ඉන්නවනම් සහා හොයන උන් දන්නා කෙනෙක් ඉන්නවනම් මට ච්ල් එකක් දෙන්න.
0705326477 මගේ numb එක.
Last edited:



ලබයිද බන් ?
සතියක් ඇති