Mona apartment da bn.oke gahapan office floor 3k wage.oka lagamai MAS legato ekath tiyenne,oya hariye free building ekak tiboth aniwa office enawa rent karanna patta ganan walata.100kata 16 perch kiyanne nothing wage bn oya hariye
එහෙමත් සින් එකක්ද????මම හිතුවේ නෑ බන් එහෙම ඇති කියලා මේ හරියේ. info වලට තැන්ක්ස් මචං.
office floors hari nattan daily room rent rest house ekak wage gahanna.oya uba kiyana area eke oya idama 250lks wath wenawa.
duminda silvage idamukuth oya eha patte tiyenawa
ලබයිද බන් ?

එක නම් වැවම තමා එකත් කවුද අරන් තිබ්බා බන්.උන්ගේ නම් ඉඩම කෙලින්ම ඉවර වෙන්නේ වැවෙන්.
එහෙනං ඉතින් උබ කිව වැඩේ කරන එක හොදයි වගේ නේ බන්. තලවතුගොඩ ලුම්බිණි ප්ලේස් වල පර්චස් 12ක් තියෙනවා තව බන්. එකත් කියන්නේ 8ක් වගේ එකත් ලාබද බන් ?