Anthurium

Well-known member
  • May 15, 2017
    432
    705
    93
    ඉතින් අපිට පාන් ද ?? ( දියුණු වෙයන් දියුණු වෙයන්. ජය වේවා !!! ) :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    • Like
    Reactions: ShiningStar

    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    salli tiyan inna epa terumak na mun rupiyal tawa baldu karanawa
    ගෙදර ළඟ හරියේ කිසිම ඉඩමක් නෑ හැම එකාම ගෙවල් හදල. ඈතින්ඉඩමක් කියල ගන්න වෙන්නේ කාන්තාරවගේ එකක් බන්. පොල් ගහක් තිබ්බොත් ගෙඩි ටික කඩන් යනවා. ටික දවසක් එන්න බැරි උනොත් වැට ඇවිදිනවා. එහෙම නැත්නම් හතරවටේ එවුන් කුණු දාන්න පටන් ගන්නවා නිකන් තියන ඉඩම කියාගෙන. :lol:
     
    • Like
    Reactions: Jack_Sparrow

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    එක හොදයි, දැන් තියන තත්වේ අනුව වාහන වලට වැඩ ඉඩම් ගත්තු එක හොද දෙයක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,727
    163,655
    113
    එකමත් එක රටක
    අපරාදේ . දැන් ඉතින් හාරපන් ඕකත්.

    emerging black and white GIF
     
    • Haha
    Reactions: Ramiel

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිතන හැටියට අවුරුද්දකින් කොච්චර මිල වැඩි වෙයිද ?
    Auruddata lakshe gane wadi wenawa
    kohenda? kiyada? perches kiyada?
    Perch 1 600k cash
    ගෙදර ළඟ හරියේ කිසිම ඉඩමක් නෑ හැම එකාම ගෙවල් හදල. ඈතින්ඉඩමක් කියල ගන්න වෙන්නේ කාන්තාරවගේ එකක් බන්. පොල් ගහක් තිබ්බොත් ගෙඩි ටික කඩන් යනවා. ටික දවසක් එන්න බැරි උනොත් වැට ඇවිදිනවා. එහෙම නැත්නම් හතරවටේ එවුන් කුණු දාන්න පටන් ගන්නවා නිකන් තියන ඉඩම කියාගෙන. :lol:
    Mata 10 minits gedara idala bike eke
    එක හොදයි, දැන් තියන තත්වේ අනුව වාහන වලට වැඩ ඉඩම් ගත්තු එක හොද දෙයක්.
    wahana nam watinne na dan kiyana ganan

    Very intelligent decision
    ✊ agent
    එහෙනම් වගා සංග්‍රාමයක් පටන් ගත්ත නම් හරි.
    Commercial wadak patan ganna baluwe machan