Land + Housing Loan දාන්න හොදම බැංකුව මොකද්ද?.

thara007

Member
Aug 25, 2009
231
13
0
Land + Housing Loan දාන්න හොදම බැංකුව මොකද්ද?.

ලංකාවේ තියෙන බැංකු වලින් ඉඩමක්/ගෙයක් ගන්න ණයක් ගන්න පුලුවන් හොදම බැංකුව මොකද්ද කියල කාට හරි කියන්න පුලුවන්ද.:D

පොළී අනුපාතයත් දන්නවා නම් කියන්න.
%%

මුකුත් දන්නෙ නැත්නම් බුම්පෙයක් දාගෙන යන්න විස්තරයක් දන්න කෙනෙක්ට දකින්න.:yes::yes:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රාජ්‍ය උකස් හා අයෝජන බැංකුවට හරි ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හරි යන්න. සෙලාන් බැංකුවත් අවුලක් නෑ.
    මම දාලා තියෙන්නේ රාජ්‍ය උකස් හා අයෝජන බැංකුවේ. ත්‍රෙඩ් කකුත් දාලා ඇති මම.

    http://www.elakiri.com/forum/showthread.php?t=1062192
     
    • Like
    Reactions: thara007

    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    රාජ්‍ය උකස් හා අයෝජන බැංකුවට හරි ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හරි යන්න. සෙලාන් බැංකුවත් අවුලක් නෑ.
    මම දාලා තියෙන්නේ රාජ්‍ය උකස් හා අයෝජන බැංකුවේ. ත්‍රෙඩ් කකුත් දාලා ඇති මම.

    http://www.elakiri.com/forum/showthread.php?t=1062192

    thanks machan
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ලංකාවේ තියෙන බැංකු වලින් ඉඩමක්/ගෙයක් ගන්න ණයක් ගන්න පුලුවන් හොදම බැංකුව මොකද්ද කියල කාට හරි කියන්න පුලුවන්ද.:D

    පොළී අනුපාතයත් දන්නවා නම් කියන්න.
    %%

    මුකුත් දන්නෙ නැත්නම් බුම්පෙයක් දාගෙන යන්න විස්තරයක් දන්න කෙනෙක්ට දකින්න.:yes::yes:
    Bump
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    nice thread bro ..

    ලංකාවේ තියෙන බැංකු වලින් ඉඩමක්/ගෙයක් ගන්න ණයක් ගන්ට ස්තීර රස්සාවක් නැතිව බැරිද .:confused::confused::confused::confused::confused:

    මන් Freelancing කරන්නේ ... මසික ආදායම 150000/= :yes::yes::yes::yes::yes::yes:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    nice thread bro ..

    ලංකාවේ තියෙන බැංකු වලින් ඉඩමක්/ගෙයක් ගන්න ණයක් ගන්ට ස්තීර රස්සාවක් නැතිව බැරිද .:confused::confused::confused::confused::confused:

    මන් Freelancing කරන්නේ ... මසික ආදායම 150000/= :yes::yes::yes::yes::yes::yes:

    Ithin ban 2 years salli ekathu karala gedara wada patan ganin, mokatada ban ochchara income ekak thiyeddi loan aran interest gewanne?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ithin ban 2 years salli ekathu karala gedara wada patan ganin, mokatada ban ochchara income ekak thiyeddi loan aran interest gewanne?

    දවසේ කතාව... :lol:
    ඇත්තම ඇත්ත.. :yes:
    මට 150000 ක ආදායමක් තියෙනවා නම් ලොවෙත් ලෝන් ගහන්නේ නෑ..:dull:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    දවසේ කතාව... :lol:
    ඇත්තම ඇත්ත.. :yes:
    මට 150000 ක ආදායමක් තියෙනවා නම් ලොවෙත් ලෝන් ගහන්නේ නෑ..:dull:

    ඔව් මචන් එහෙම සල්ලි ඉතුරු කරානම් එහෙම කරන්ට තිබුන...:yes::yes::yes:
    එත් එහෙම ඉතිරි කරන්ට නම් කන්නේ බොන්නේ නැතිව , ගෙදරින් එලියට බහිනේ නැතිව ඉන්ට වෙනවා .. :confused::confused::confused:

    ඉඩමක් අරගෙන තියෙන්නේ එකෙ finance එක 23200/=
    කාර් එකේ finance එක 43300/=

    Light bill / internet bill / insurance :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    දැන් තේරෙනවනේ ඇයි Loan එකක් ඔන කියලා...:yes::yes::yes::yes::yes:
     
    Last edited: