Land + Housing Loan දාන්න හොදම බැංකුව මොකද්ද?.
ලංකාවේ තියෙන බැංකු වලින් ඉඩමක්/ගෙයක් ගන්න ණයක් ගන්න පුලුවන් හොදම බැංකුව මොකද්ද කියල කාට හරි කියන්න පුලුවන්ද.
පොළී අනුපාතයත් දන්නවා නම් කියන්න.%%
මුකුත් දන්නෙ නැත්නම් බුම්පෙයක් දාගෙන යන්න විස්තරයක් දන්න කෙනෙක්ට දකින්න.