Land ( idamak )

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    Idamak vikunaddi mokakkda ban issara welama karanna ona step tika danna kawuru hari kiyapallako

    and

    idamak gaddi monawada balanna ona monawada karanna ona step kochchara dawasak yanawada me weda walata onna oya wage visthara tikak dan yamallako :love::love:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ඉඩමක් ගන්න යනකොට ඉඩම යටවෙනවද, වතුර තියෙනවද ඔය අනන් මනං බලන්න, අනිවරෙන්ම අතේ සල්ලි තිබුනත් ලක්ෂ 10 ක් හරි ගන්න ඉඩම Bank එකට Mortgage කරලා. එතකොට බැංකුවෙන් සියලුම දේවල් Check කරනවා හරියට
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සනෝජ්_තරංග;24638428 said:
    ඉඩමක් ගන්න යනකොට ඉඩම යටවෙනවද, වතුර තියෙනවද ඔය අනන් මනං බලන්න, අනිවරෙන්ම අතේ සල්ලි තිබුනත් ලක්ෂ 10 ක් හරි ගන්න ඉඩම Bank එකට Mortage කරලා. එතකොට බැංකුවෙන් සියලුම දේවල් Check කරනවා හරියට

    Bank ekata tiyapaaaaan. Me kiyapu widiyataa

    Gal pons la innee mokaa unat ali horu sure naaa
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    විකුනද්දි බලහන් ගන්න එකා සිංහලයෙක්ද මරක්කල හම්බයෙක්ද කියල.(අනිත් හැමදේටම වඩා මේක ගොඩක් වැදගත් මචං. අමතක කරන්න එපා..!)

    ගනිද්දි බලහන් ඉඩමේ අයිති පෙලපතේ අවුරුදු 20ක්වත් එහාට(මේක land register එකෙන් බලන්න පුලුවන්), කාටද අයිති වෙලා තිබ්බෙ, දැන් කාටද අයිතිය තියෙන්නෙ කියල, ස්වර්න භූමි ඔප්පුද තෑගි ඔප්පුවක්ද තියෙන්නෙ කියල(තෑගි ඔප්පුවකින් ලැබුනු ඉඩමක්නම් තනි අයිතිය :yes::love: වටිනාකම වැඩියි:yes:), අයිති කාරයො කියාගෙන කම්බ හොරු එන්න පුලුවන් fake ඔප්පු, fake ID එකේ උප්පැන්නෙ ඉදන් හදාගෙන උබල අන්දල සල්ලි අරන් පනින්න,ඒ නිසා lawyersල මාර්ගෙන්, ඉඩමෙ අසල්වැසි මාර්ගෙන් හොදට veryfyකරගෙන ඉවරවෙලා සල්ලි දෙනව මිසක් එකේක කම්බ හොරුන්ට නිකරුනේ සල්ලි පූජා කරන්න එපා :yes:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    සනෝජ්_තරංග;24638428 said:
    ඉඩමක් ගන්න යනකොට ඉඩම යටවෙනවද, වතුර තියෙනවද ඔය අනන් මනං බලන්න, අනිවරෙන්ම අතේ සල්ලි තිබුනත් ලක්ෂ 10 ක් හරි ගන්න ඉඩම Bank එකට Mortage කරලා. එතකොට බැංකුවෙන් සියලුම දේවල් Check කරනවා හරියට

    Mortage :P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    සනෝජ්_තරංග;24638428 said:
    ඉඩමක් ගන්න යනකොට ඉඩම යටවෙනවද, වතුර තියෙනවද ඔය අනන් මනං බලන්න, අනිවරෙන්ම අතේ සල්ලි තිබුනත් ලක්ෂ 10 ක් හරි ගන්න ඉඩම Bank එකට Mortgage කරලා. එතකොට බැංකුවෙන් සියලුම දේවල් Check කරනවා හරියට

    api mulu sallima deela gannawanam ban eth bank ekata denna onada , oya anith ewalinnam ethana awulak nae
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    විකුනද්දි බලහන් ගන්න එකා සිංහලයෙක්ද මරක්කල හම්බයෙක්ද කියල.(අනිත් හැමදේටම වඩා මේක ගොඩක් වැදගත් මචං. අමතක කරන්න එපා..!)
    nae nae sinhalayek :cool:

    ගනිද්දි බලහන් ඉඩමේ අයිති පෙලපතේ අවුරුදු 20ක්වත් එහාට(මේක land register එකෙන් බලන්න පුලුවන්), කාටද අයිති වෙලා තිබ්බෙ, දැන් කාටද අයිතිය තියෙන්නෙ කියල, ස්වර්න භූමි ඔප්පුද තෑගි ඔප්පුවක්ද තියෙන්නෙ කියල(තෑගි ඔප්පුවකින් ලැබුනු ඉඩමක්නම් තනි අයිතිය :yes::love: වටිනාකම වැඩියි:yes:), අයිති කාරයො කියාගෙන කම්බ හොරු එන්න පුලුවන් fake ඔප්පු, fake ID එකේ උප්පැන්නෙ ඉදන් හදාගෙන උබල අන්දල සල්ලි අරන් පනින්න,ඒ නිසා lawyersල මාර්ගෙන්, ඉඩමෙ අසල්වැසි මාර්ගෙන් හොදට veryfyකරගෙන ඉවරවෙලා සල්ලි දෙනව මිසක් එකේක කම්බ හොරුන්ට නිකරුනේ සල්ලි පූජා කරන්න එපා :yes:

    vendesi idamak un aran thiyenne ekatama deka mama godak kal idan dannawa , ganna process eka thamai denaganna ona ban lawyer kenek margen yana ekada hoda ?:confused:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,723
    113
    ලංකාවේ.. ලංකාවේ
    gaddi.

    Weedi reka satahan
    nopawaraganime sahathika
    oppu awrudu 30k wath clean daa
    pera ayithi karuwan
    balanna one

    stamp duty gewanna wenawa (meke ekak daala thibba post ekak anthima sateta hurala idama aran, stamp duty gewanne salli nathiwa idala)
    gaththa gaman kawiet ekak damma nam hoday aduma gane awurudu 4- 5 yanakan aluth kara kara... uba denne nathiwa wena ekakuwa wikunuwoth deparakata.. patta horu ne inne dan kae)
    issara kiyala thiyana widihata bank loan ekak damma nam 50,000/- withara wadipura giyath sure ekatama okkoma check wenawa. loan eka iwarawenakan oppu case enneth naaa

    wikunaddi
    2017-9 masen passe gaththa ekak nam, ubata tax gewannath wenawa capital gain ekata.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,306
    1,361
    113
    Colombo
    Oppuwe thiyena ganai plan eke ganai Land eke actual size ekai vary wenna puluwan. Land eka aniwa mena ganin ganna kalin