Land Investment

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පත්තිරුව, වෙන අයිති කාරයෝ ඉන්නවද කියල, එතකොට මායිම් ප්‍රශ්න තියෙනවද කියල. වටේ ඉන්න උන් කොහොම උන්ද කියලා. පාර කොච්චර ලොකුද ඉඩමට එන , වාහන කීයකට මාරු වෙන්න පුලුවන්ද, වතුර බැස්ම කොහොමද.
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    mama idamakata advance dunna.itiri tika gawagena yanna oppuwath loyer kanak isaraha sign kara tika dawasakin kaccariyan liumak awa para oppuwa liya padinchi wi ata kiyala u same day akama idama 3 danakta wikunala land sale walin idam ganna parissaman
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රාජගිරියේ කෝටි 3 විතර වෙන පොඩි ඉඩමක් කෝටියකට විකුණනවා කියල කෙනෙක් කිවුව. ගිහිල්ලා බලපුවම ඔප්පු නිරවුල් නෑ, ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ තියන මුල් ඔප්පු දිරාපත් වෙලාලු. මහත්තයගෙන් නෝනට පවරලා තියෙන්නෙ 1983. ලියකියවිලි දිරාපත් වෙන්න කිසිම හේතුවක් නෑ. ලොකු හොර වැඩක් කියල තේරුනා. වැඩේ අත ඇරලා දැම්මා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,450
    113
    Colombo
    බලන්න තේරෙන්න නැත්නං දන්න කවුරු හරි එක්ක ගිහින් බලන්න
    ඔප්පු කේස් හොඳ ලෝයර් කෙනෙක්ට බලන්න පුලුවන්, ඔය බැංකු වලින් බැලුවම ෆුල් ශුවර් කියන්නෙ,ඒ බැංකු වල ලීගල් ඩිපාට්මන්ට් එකේ එවුන් තමයි බලන්නෙ, උන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියනවා ඕවම බලලා, එතකොට කේස් තියන ඒව දැකපු ගමන් අහු වෙනවා
    දන්න කියන හොඳ ලෝයර්ලත් නැත්තං පොඩි ගානක් හරි හවුසින් ලෝන් එකකින් දැම්මා නං බැංකුවෙන් සේරම බලනවා, ඒකට යන වියදම අපෙන් ගන්නවා ඉතිං