බලන්න තේරෙන්න නැත්නං දන්න කවුරු හරි එක්ක ගිහින් බලන්න
ඔප්පු කේස් හොඳ ලෝයර් කෙනෙක්ට බලන්න පුලුවන්, ඔය බැංකු වලින් බැලුවම ෆුල් ශුවර් කියන්නෙ,ඒ බැංකු වල ලීගල් ඩිපාට්මන්ට් එකේ එවුන් තමයි බලන්නෙ, උන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියනවා ඕවම බලලා, එතකොට කේස් තියන ඒව දැකපු ගමන් අහු වෙනවා
දන්න කියන හොඳ ලෝයර්ලත් නැත්තං පොඩි ගානක් හරි හවුසින් ලෝන් එකකින් දැම්මා නං බැංකුවෙන් සේරම බලනවා, ඒකට යන වියදම අපෙන් ගන්නවා ඉතිං