යාළුවනේ, අපි පොඩි ඉඩම් කෑල්ලක් ගන්නයි හදන්නේ. අතේ තියන ගානට ගන්න පුළුවන් පොඩි ඉඩමක් හම්බ උනා.ඒත් ඒකෙ පොඩි ප්රස්නයක් තියනවා. කවුරුහරි දන්නා කෙනෙක් ඉන්නවා නම් මේ කට උත්තර දෙන්න. දන්නේ නැත්නම් bump එකක් දාල සහයෝගයක් දෙන්න. Rep+ දෙමි.
අපි ගන්න යන්නේ පහල සටහනේ දක්වල තියන වගේ ඉඩම් කැල්ලක්.
ඒ ඉඩම ලගින් යන කොන්ක්රීට් අතුරුපාරේ එක පැත්තක එක්තරා දුරකට විතරක් කානුව දාල තියනවා. කානුව පාරේ අවසානය දක්වා දාල නෑ. අනික් පැත්තේ ඒ කියන්නේ අපි ගන්න යන ඉඩම තියන පැත්තේ කානුව කොහෙත්ම දාල නෑ. ඉතින් අපි ගන්න යන ඉඩමට පාරෙන් එහා පැත්තේ ගෙදර අය පාර හරහා පාරේ යටින් බටයක් දාල අපි ගන්න යන ඉඩම හරහා එතන තියන කුඹුරට එයාලගේ ලිදේ නාන වතුර බස්සවනවා.
1. ඉතින් අපිට කිසි කතාවක් නැතුව ඒ කානුව වහල දාන්න පුලුවන්ද ?
2. කානුව වැහුවම ඒ ගෙදර උන් හෝ ප්රාදේශීය සභාව අපේ ඉඩමට මායිව පාර අයිනෙන් කානුව දාල දෙන්න කියාවිද?
3. මේකේ නීතිමය තත්වය ගැන දැන ගන්න පුළුවන් කොහෙන්ද ?

Last edited: