Land Rover Defender ඉවරායි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    landrover-fd-040_0.jpg

    ලොව ජනප්‍රිය වාහනයක් වන ඩිෆෙන්ඩර් නිෂ්පාදනය කිරීම අද(29)සිට නවතා දැමීමට ලෑන්ඩ් රෝවර් ආයතනය තීරණය කර තිබෙනවා.

    ඒ වෙනුවෙන් නව මාදිලියේ වාහනයක් නිෂ්පාදනය කිරීමට එම සමාගම තීරණය කර ඇති බව විදෙස් පුවත් ආරංචි මාර්ග පවසනවා.

    ඩිෆෙන්ඩර් වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ වූයේ දැනට වසර 68කට පමණ පෙරයි.
    (under the courtesy of nethfm news web)


    http://www.theguardian.com/business/2016/jan/29/last-land-rover-defender-rolls-off-production-line