:D :D :D :D :D ඔන්න මචන්ලා ගෙනාවා පොඩි බාන්ඩයක්. දැන් ටික දවසක් වෙනවා ගෙනල්ල.Freelander 2002. [/IMG] පොඩි Ride වගයකුත් ගියා. කියන්න තරම් වරදක්නම් නෑ තාම දැක්කේ. එළකිරි වාසී ජනතාව කියන්න බලන්න ගුණ දොස් මේකේ.