Land Rover - Range Rover ♥

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,943
    10,564
    113
    ආශික්ලන්තෙ
    Range rover LWB eka pawa 2L hybrid nisa tax patta adui. Ithin hama ekama gaththa. Thawa tikak kal oka import karanna dunna nam colombo pare yanakota owa Vezel ganata dakinna labenawa.

    Oke godak model wagema competing wahana elawala thiyanawa. Ekai wenasa kiwwe.
    Discovery 5 eke 7 seater hondai, practical okata wada habai aluth eke look eka range rover wage karanna gihin chora wela thiyenne. ewagema split tail gate naha.
    Discovery 4 wage unique land rover look ekak ekka split tail gate thibba nam patta.

    :yes: onna owner kenek genma aha ganna
    V8 එකට වැඩිය සැප නේ..LWB
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,682
    19,559
    113
    අද රත්තරං වගේ හිටියනම් කන පැලෙන්න දෙකක් ගහල අහයි පිස්සුද රේන්ජ් රෝවර් ගන්නෙ කියල. UK German වාහන මේන්ටේන් කරන එක කොච්චර අමාරුද කියල හොදට තේරෙනව ඕකක ටයර් සෙට් එකක් වගේ මරු කරන්න සෙට් උනාම(මම personally use කර නැත) අපේ අයිය කෙනෙක් ගාව x5 එකක් තිබිල ඒ යකා දීල දැම්ම මල වදයක් මේන්ටේන් කරන එක කියල. ඌ දැන් fit එකක් පදිනව.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,943
    10,564
    113
    ආශික්ලන්තෙ
    අද රත්තරං වගේ හිටියනම් කන පැලෙන්න දෙකක් ගහල අහයි පිස්සුද රේන්ජ් රෝවර් ගන්නෙ කියල. UK German වාහන මේන්ටේන් කරන එක කොච්චර අමාරුද කියල හොදට තේරෙනව ඕකක ටයර් සෙට් එකක් වගේ මරු කරන්න සෙට් උනාම(මම personally use කර නැත) අපේ අයිය කෙනෙක් ගාව x5 එකක් තිබිල ඒ යකා දීල දැම්ම මල වදයක් මේන්ටේන් කරන එක කියල. ඌ දැන් fit එකක් පදිනව.
    ඕව ගන්නේ බන් මේන්ටේන් කරන්න පුළුවන් එවුන්
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    අද රත්තරං වගේ හිටියනම් කන පැලෙන්න දෙකක් ගහල අහයි පිස්සුද රේන්ජ් රෝවර් ගන්නෙ කියල. UK German වාහන මේන්ටේන් කරන එක කොච්චර අමාරුද කියල හොදට තේරෙනව ඕකක ටයර් සෙට් එකක් වගේ මරු කරන්න සෙට් උනාම(මම personally use කර නැත) අපේ අයිය කෙනෙක් ගාව x5 එකක් තිබිල ඒ යකා දීල දැම්ම මල වදයක් මේන්ටේන් කරන එක කියල. ඌ දැන් fit එකක් පදිනව.
    Sorry machan, but reality is those have big differences when compare with Japan car. No offense. But everything including driving pleasure is awesome. But if some one consider tire cost, petrol cost please don’t consider these.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    Range rover LWB eka pawa 2L hybrid nisa tax patta adui. Ithin hama ekama gaththa. Thawa tikak kal oka import karanna dunna nam colombo pare yanakota owa Vezel ganata dakinna labenawa.

    Oke godak model wagema competing wahana elawala thiyanawa. Ekai wenasa kiwwe.
    Discovery 5 eke 7 seater hondai, practical okata wada habai aluth eke look eka range rover wage karanna gihin chora wela thiyenne. ewagema split tail gate naha.
    Discovery 4 wage unique land rover look ekak ekka split tail gate thibba nam patta.

    :yes: onna owner kenek genma aha ganna
    Got rid of it. This is only comfortable on flat roads. Not enough space inside, comfort is questionable and driving this is boring. I prefer Discovery 4/5 over this anyday.