Land Rover - Range Rover ♥

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,768
    197,885
    113
    Colombo, Sri Lanka
    5 seater nisa wadak na.
    sport eka 7 seater unata podi ekektawath use karanna bari tharam Ida na
    5 Seater උනත් 2nd row එකේ පහසුවෙන් යන්න පුළුවන් දෙන්නෙකුට විතරයි. මැද ඉන්න කෙනාට සපපහසුව මදියි දෙපැත්තේ දෙන්නා එක්ක සලකුවම
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    5 Seater උනත් 2nd row එකේ පහසුවෙන් යන්න පුළුවන් දෙන්නෙකුට විතරයි. මැද ඉන්න කෙනාට සපපහසුව මදියි දෙපැත්තේ දෙන්නා එක්ක සලකුවම
    e seat 2th wadiya ala karannath ba, wahane size ekata Ida madi
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,768
    197,885
    113
    Colombo, Sri Lanka
    e seat 2th wadiya ala karannath ba, wahane size ekata Ida madi
    BMW X-5, එකේ පහසුවන් 3න් දෙනෙකුට second row එකේ යන්න පුළුවන්. ඒත් second row එකේ seat එක recline කරන්න පුළුවන් වෙන්නේ පොඩි angel එකකට. එකත් Extra Pay option එකක්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,476
    113
    007-no-time-to-die.jpg









     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    සිත නිවන කතා සිත නිවන කතා :lol:

    සිත නිවන කතා සිත නිවන කතා (2)
    Range rover LWB eka pawa 2L hybrid nisa tax patta adui. Ithin hama ekama gaththa. Thawa tikak kal oka import karanna dunna nam colombo pare yanakota owa Vezel ganata dakinna labenawa.

    Oke godak model wagema competing wahana elawala thiyanawa. Ekai wenasa kiwwe.
    Discovery 5 eke 7 seater hondai, practical okata wada habai aluth eke look eka range rover wage karanna gihin chora wela thiyenne. ewagema split tail gate naha.
    Discovery 4 wage unique land rover look ekak ekka split tail gate thibba nam patta.

    Compared to the price this is a piece of sh**
    :yes: onna owner kenek genma aha ganna