සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මගේ ඉඩමක් තියෙනව Perches 27 ක. ප්‍රධාන පාරට මුහුණලා එකක්.

    අරන් ගොඩක් කල්. දැන් විකුනන්න කියල හදන්නේ. මේ පහලින් දල තියෙන්නේ එකේ Photo එකක්.

    152246956_3681749491874484_794706985960289981_o.jpg

    ඉඩමේ පෙනුමක් එන්න

    ඔය ඉඩම් වෙන්දේසි වල වගේ පෙනුමක් එන්න මොකක්ද කරන්න ඕන ?

    DSC00007.jpg
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    ඔය වෙන්දේසි ඉඩම් පෙනුම ඕනේ නෑ බන්. ඕක කාන්තාර වගේ. ඒවාට ආස ඔටුවොත් ඉන්නවා. ඊට වඩා හොදයි තියන ඉඩමේ කැලැව, කුණු රොඩු ටික අයින් කරලා වැට මායිම් පැහැදිලි කරලා (වැට ගහල ) විකුණන බෝර්ඩ් එකක් දාන්න.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ඔය වෙන්දේසි ඉඩම් පෙනුම ඕනේ නෑ බන්. ඕක කාන්තාර වගේ. ඒවාට ආස ඔටුවොත් ඉන්නවා. ඊට වඩා හොදයි තියන ඉඩමේ කැලැව, කුණු රොඩු ටික අයින් කරලා වැට මායිම් පැහැදිලි කරලා (වැට ගහල ) විකුණන බෝර්ඩ් එකක් දාන්න.

    ඔව්..එකත් ඇත්ත. එත් බන්...ඉඩම් කඩන විදියට හැදුවහම ඉඩමේ පෙනුම වැඩි වෙන්නේ නැද්ද ?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    photo dekenm ubta krnna ona eka penv athi.... wate sudda karala lssnta wata ghla mada bima pennama sudda krla rodu gini thiyala dpan.. ethkot hri... gasnm kpnna epaa nd.. gnna aya aasa wei gas ekka ganna..(thiyen gas anuwa thma..) idma mada kpuwt kmk nha mkd gnna eka ge hdnnth epai... aya ara issrh ghnm kpanna wei neh look ekk enna.. mkd ek nisa idame main entrance ekt badai wge...

    mehem photo ekk blla kiwwt ethn hitgenm blpan koi koi gsda kpnne one nththe kyl..
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    koheda tiyenne ban... perch eka keeyada
    ඉඩම තියෙන්නේ පන්නල කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා. දියකලමුල්ල පිරිවෙන ගාව.

    Google Maps Link : https://www.google.com/maps/@7.4472...4!1sh-0GGej5WECsZOFn8-MTbA!2e0!7i13312!8i6656

    Perches 27.

    Perches එකට ලක්ෂ 4.30 ක් ඕන.

    මේ පැත්තේ පාරේ අයිනේ ඉඩම් නැහැ දැන්.

    Bank Loan ගන්න පුළුවන්.

    kurunegala ne?
    Ow. Kuliyapitiya, Diyakalamulla
    ------ Post added on Feb 20, 2021 at 1:19 PM

    photo dekenm ubta krnna ona eka penv athi.... wate sudda karala lssnta wata ghla mada bima pennama sudda krla rodu gini thiyala dpan.. ethkot hri... gasnm kpnna epaa nd.. gnna aya aasa wei gas ekka ganna..(thiyen gas anuwa thma..) idma mada kpuwt kmk nha mkd gnna eka ge hdnnth epai... aya ara issrh ghnm kpanna wei neh look ekk enna.. mkd ek nisa idame main entrance ekt badai wge...

    mehem photo ekk blla kiwwt ethn hitgenm blpan koi koi gsda kpnne one nththe kyl..
    ඔව්. මටත් හිතෙන්නේ මහෝගනී ගහ අයින් කරලා දැම්මා නම් හොඳයි වගේ. ඔව් කණු ටික පාට කරලා, පොලව මට්ටම් කරන්න ඕන
    ------ Post added on Feb 20, 2021 at 1:20 PM
     
    • Like
    Reactions: lasankandy

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ගස් නම් කපල අයින් කරන්න එපා. අනික ඒවට වියදමත් යන එකේ වටේට දැල හෝ තාප්පයක් දැම්ම නම් ගොඩක් පෙනුම එනවා. පුලුවන්නම් ගස් වල අතු පෑහැල දාන්න එලිය වැටෙන්න. පර්ච් කීයක්ද? ගාන
     
    Last edited:
    • Like
    Reactions: Alex Wood

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඉඩම තියෙන්නේ පන්නල කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා. දියකලමුල්ල පිරිවෙන ගාව.

    Google Maps Link : https://www.google.com/maps/@7.4472...4!1sh-0GGej5WECsZOFn8-MTbA!2e0!7i13312!8i6656

    Perches 27.

    Perches එකට ලක්ෂ 4.30 ක් ඕන.

    මේ පැත්තේ පාරේ අයිනේ ඉඩම් නැහැ දැන්.

    Bank Loan ගන්න පුළුවන්.

    Ow. Kuliyapitiya, Diyakalamulla
    ------ Post added on Feb 20, 2021 at 1:19 PM

    ඔව්. මටත් හිතෙන්නේ මහෝගනී ගහ අයින් කරලා දැම්මා නම් හොඳයි වගේ. ඔව් කණු ටික පාට කරලා, පොලව මට්ටම් කරන්න ඕන
    ------ Post added on Feb 20, 2021 at 1:20 PM

    කුරුණෑගල පෙනුම තියෙනවා බං ෆොටො වල නිකං කීවේ
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,427
    676
    113
    ඉඩම තියෙන්නේ පන්නල කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා. දියකලමුල්ල පිරිවෙන ගාව.

    Google Maps Link : https://www.google.com/maps/@7.4472...4!1sh-0GGej5WECsZOFn8-MTbA!2e0!7i13312!8i6656

    Perches 27.

    Perches එකට ලක්ෂ 4.30 ක් ඕන.

    මේ පැත්තේ පාරේ අයිනේ ඉඩම් නැහැ දැන්.

    Bank Loan ගන්න පුළුවන්.

    Ow. Kuliyapitiya, Diyakalamulla
    ------ Post added on Feb 20, 2021 at 1:19 PM

    ඔව්. මටත් හිතෙන්නේ මහෝගනී ගහ අයින් කරලා දැම්මා නම් හොඳයි වගේ. ඔව් කණු ටික පාට කරලා, පොලව මට්ටම් කරන්න ඕන
    ------ Post added on Feb 20, 2021 at 1:20 PM
    machan uba kuliyapitiyeda??
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    4.3laks per perch in kuliyapitiya:rolleyes:
    මේ ඉඩම කුලියාපිටියේ ම නෙමේ. දියකලමුල්ලේ.

    දැන් Kuliyapitiya Town එකෙන් එහාට වෙන්න 1 Perches එකක් රු. ලක්ෂ 25 ක් වගේ වෙනවා අඩුම. ලඟදි 1 Acre ඉඩමක් කඩල වික්ක. පාරේ අයිනේ. 1 Perches එකක් ලක්ෂ 25. ඉඩම විකිණිලා ඉවරයි.(MacMin Retsurent එක එහා පැත්තේ)

    Wanni hathpaththuwe perch eka 4lak .hahaha
    මේ ඉඩම කුලියාපිටියේ ම නෙමේ. දියකලමුල්ලේ.

    දැන් Kuliyapitiya Town එකෙන් එහාට වෙන්න 1 Perches එකක් රු. ලක්ෂ 25 ක් වගේ වෙනවා අඩුම. ලඟදි 1 Acre ඉඩමක් කඩල වික්ක. පාරේ අයිනේ. 1 Perches එකක් ලක්ෂ 25. ඉඩම විකිණිලා ඉවරයි.(MacMin Retsurent එක එහා පැත්තේ)
    machan uba kuliyapitiyeda??
    Ow
    ------ Post added on Feb 20, 2021 at 4:23 PM
     
    • Like
    Reactions: Kachaya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඕකෙ වල් ගොඩැලි නැත්නම් සමතලා කරන්න පුරවන්න යන්න එපා. එතකොට දකින උන් හිතන්නෙ මඩ ඉඩමක් පුරෝලා කියලා. වටිනාකම දන්න එකා කොහොමත් ගනී. ඔහේ බලන්න එන උන් තමයි ඔය වගෙ එව්වා හිතන්නෙ.

    Entrance eka bokkuwakin tikak block wela neda? ekath podi awasiyak wei.

    ඔව්..එකත් ඇත්ත. එත් බන්...ඉඩම් කඩන විදියට හැදුවහම ඉඩමේ පෙනුම වැඩි වෙන්නේ නැද්ද ?
    මේක නම් කඩන්න වෙයිද දන්නෙ නෑ. පටියක් වගේ පොටෝ එකේ පේන්නෙ.
    ------ Post added on Feb 20, 2021 at 4:49 PM
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය වෙන්දේසි ඉඩම් පෙනුම ඕනේ නෑ බන්. ඕක කාන්තාර වගේ. ඒවාට ආස ඔටුවොත් ඉන්නවා. ඊට වඩා හොදයි තියන ඉඩමේ කැලැව, කුණු රොඩු ටික අයින් කරලා වැට මායිම් පැහැදිලි කරලා (වැට ගහල ) විකුණන බෝර්ඩ් එකක් දාන්න.

    this.
     
    • Like
    Reactions: kinkon