නුවර පොටෝ ගන්නකොට මෙයාව හම්බඋනා... මේ බේවිස් මනතුන්ග මහතා, නිතරම මෙතන ඉන්නවා. එයා කිව්වා එයා ගායකයෙක් කියලා. Youtube එකේ එයාගේ "ලඳූනේ" සින්දුව බලලා "Like" කරන්න කිව්වා. Like කරල support එකක් දෙමු. මෙන්න ලින්ක් එක :
http://www.youtube.com/watch?v=-uD5XEQ4wsY
(From Facebook)
http://www.youtube.com/watch?v=-uD5XEQ4wsY
(From Facebook)


