Lanka Bell 4G Wi-Fi

dkthisara

Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    http://www..com//showthread.php?t=1735126&highlight=Lankabell+routers

    මෙන්න මූ තමයි ඒ දවස් වල දුන්නේ. මගේ යාලුවෙක්ට අරන් දුන්නෙත් මූට කියලා. මම නම් දැකලවත් නෑ දන්නෙත් නෑ. දැන් ඉන්නවද දන්නෙත් නෑ. කෝල් කරලා බලපන්


    Thanks machan mawa mathak kalata, Dennam Lankabell Karanne ne.., Hugak tenwalata Signal awl & Hugak aya speed madi kiyanawa awagema unit eke price ekath 2900k una, den 2900ta ganna puluwan, 1900tanam ne
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මෙහෙමයි ලංකා බෙල් වල bandwidth එක හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ හැම තැනටම හරියට සිග්නල් නැහැ. උබ ඉන්න තැන බලපන් කණු දෙකක් හරි සිග්නල් තියනවද කියල. අන්න එහෙම තියනවනම් හරි.

    නැත්නම් ගන්න එපා. ගොඩක් ලංකා බෙල් පාවිච්චි කරන අයගේ අදෝනාව තමයි සිග්නල් මදිකම.

    mage signal 1 kanuwai thiyenne... speed thiynawa lesatama.. 6-7Mbps down speed... 1-2MB down wenawa gemak nethuwa... 1 signal kanuwata
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    me mage 1 signal kanuwata :D

    6389623128.png
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    mage signal 1 kanuwai thiyenne... speed thiynawa lesatama.. 6-7Mbps down speed... 1-2MB down wenawa gemak nethuwa... 1 signal kanuwata

    ඒක හැමතැනටම එහෙම නැහැ
    මම කලින් ඉදපු බෝඩිමට සිග්නල් සේරම තිබිලත් ගොඩක් වෙලාවට එන්නෙ 1-2Mbps, ලගදි බෝඩිම මාරු කරා කලින් තැන ඉදන් 1km වගේ තමයි දුර තියෙන්නෙ. මෙතනටත් සිග්නල් කනු සේරම තියනවා මෙතනට ස්පීඩ් එක ගොඩක් වෙලාවට 6Mbps පැනලා එනවා
    ඒක නිසා සිග්නල් කනු ගාන ගැන හිතලා ගන්න එපා ස්පීඩ් ටෙස්ට් එකක් කරන්නම වෙනවා
    මොකද ගොඩක් සෙනග ඉන්න පැත්තක එක ටවර් එකට යූස්ර්ස්ලා ගොඩක් ඉන්නවා නම් සිග්නල් හොදට තිබුනට ස්පීඩ් එක අඩුයි