Lanka Bell

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ලංකා බෙල් එක ගණන් නේ 2500 ක් වත් වුනා නම් (tax එක්ක) Unlimited දීලා මම අදම යනවා.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
mamath use karanawa
kalin 2Mbps ekak tibba maseta 6300 dunna
muladi masa 5 wage supiriyatama tibba
passe dawalta speed eka 800kbps tath adui enawa
complain karama un awith balala signal na byla gahuwa eth dawal ofice time eke usage wadi weddi thama unge speed adu wenne. karanna dekuth na one nam line eka cancel karannam kiwwa :angry:
1mbps witarak ena 2mbps ekakata echchara ganan gewala wadak nati nisa 1mbps karagatta 3200 rental
dan dawalta enne 400-600 kbps wage atara
anith welawata nam full speed enawa
moka unath ithin unlimited ne kiyala tiyan innawa
dawasata giga 7+ aniwa banawa 24/7 machine eka on.
me mase danata giga 141.5 bala thiyenawa

SLT එක අරගෙන Dialog Late night දාලා download කරන එක ලාභයි.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0


machn signal ahema kohomda lankabell wala ??

තමන්ගේ පැත්ත අනුව තමයි මචන් ඒක, උබ ඉන්නේ උන්ගේ ගෙදර නෙවෙයි නේ ඉතින් එහෙම කිව්වට වැඩක් වෙන එකක් නෑ. උන්ට call කරලා කියන්න එතකොට උන් ඇවිත් බලලා කියයි.
 

catmax

Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    තමන්ගේ පැත්ත අනුව තමයි මචන් ඒක, උබ ඉන්නේ උන්ගේ ගෙදර නෙවෙයි නේ ඉතින් එහෙම කිව්වට වැඩක් වෙන එකක් නෑ. උන්ට call කරලා කියන්න එතකොට උන් ඇවිත් බලලා කියයි.

    :)
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    mama use karanne wimax.
    dan un 4G LTE connection thuth denawa, same package
    signal thiyeda kiyala un awit balala thama set karanne

    tax ekka keeyada ban monthly rental1 ube?

    internet connection1 ganna ungen 4n line ekakuth ganna oneda ban? nathnam internet witharak ganna puluwanda?:oo:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    3648681355.png

    Upload Madi! :(