Questions lanka bell

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    SLT ගන්නව නම් උන්ගෙ අම්මලාව මතක් කරලම ගන්න. හුත්තිගෙ පුතාල
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,324
    93
    4G home broadband වගේ wireless කනෙක්ෂන් එකක් ගන්නවා නම් අරයා මෙයා හොදයි කියන ඒවා අහලා ගන්න එපා.
    කොච්චර ජනාකීර්ණ පැත්තක උනත් තාක්ෂණික ගැටළු නිසා ස්පීඩ් අඩුවෙන තැන් තියෙනවා,
    හොදම දේ ගන්න බලාපොරොත්තු වෙන කනෙක්ෂන් එකක් යාලුවෙක්ගෙන් හරි ඉල්ලාගෙන ඇවිල්ලා ගෙදර ටෙස්ට් කරලා බලන්න.
    ඉස්සර ඩයලොග් එකට කීවාම ඒ අදාළ පැත්තේ සර්විස් ටීම් එක එවනවා ටෙස්ට් කරන්න, දැන්නම් කොහොමද දන්නේ නෑ..

    1. තමන් ඉන්න තැනට හොදට වැඩ කරන කනෙක්ෂන් එක හොයාගන්න.

    2. ඊට පස්සේ ඒ ගේ පැකේජ් වලින් තමන්ට මැච් වෙන පැකේජ් එක තෝරාගන්න.

    නැත්නම් උබටත් වෙන්නේ තැනට මැච් නොවෙන කනෙක්ෂන් එකක් අරගෙන මේකේ වැළලි වැළලී ඉන්න බැන බැන :LOL:
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    4,663
    2
    2,263
    113
    කොළොංපුරේ

    :yes:
     
    • Like
    Reactions: weere_singhe

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර

    100%