Lanka C News Domain එකට කෙලවෙලා වගේ😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ඊයේ Domain එක Expired වෙලා තිබ්බ

    Screenshot-20251028-145351.png
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    ඊයේ Domain එක Expired වෙලා තිබ්බා GoDaddy එකෙන් සෙල් කරන්න දාලත් තිබ්බ
    ඔක එහෙම ගන්න බැ. එක සැරයක් lankahotnews එක ඔහොම වෙලා මම ගන්න ගියා ආතල් එකට. බ්‍රොකර් කෙනෙක් ඉන්නවා, උ ඔරිජිනල් owner ගෙන් අරන් තමයි දෙන්නෙ..මම අත ඇරලා දැම්මා
     
    • Like
    Reactions: SomiBoyz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ඔක එහෙම ගන්න බැ. එක සැරයක් lankahotnews එක ඔහොම වෙලා මම ගන්න ගියා ආතල් එකට. බ්‍රොකර් කෙනෙක් ඉන්නවා, උ ඔරිජිනල් owner ගෙන් අරන් තමයි දෙන්නෙ..මම අත ඇරලා දැම්මා
    ඔහෝ එහෙම ද කොහොමත් Domain එකට සල්ලි ගෙව්වේ නැති උනත් උන් මාස ගානක් පාර්ක් කරලා තියනවා ඇති

    ඉස්සර එකෙක් Google.com එක විනාඩි ගානක ට අරගත්තා කියලා වගේ මතකයි
     
    • Like
    Reactions: SomiBoyz

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    Domain eka hold wenawa owner ganna giyath loku ganak gewala ganna wenawa samahara welawata
    ඔහෝ එහෙම ද කොහොමත් Domain එකට සල්ලි ගෙව්වේ නැති උනත් උන් මාස ගානක් පාර්ක් කරලා තියනවා ඇති
     
    • Like
    Reactions: 2osama