Lanka hospitals

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,235
    113
    colombo
    අඩෝ මේ ඉස්පිරිතාලෙට යන්න පුලුවන්ද 125, 190 බස් වල? මේ දවස් වල මේ ඉස්පිරිතාලේ සේෆ් ද චැනලින් වලට හදිසියක්
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,251
    113
    අඩෝ මේ ඉස්පිරිතාලෙට යන්න පුලුවන්ද 125, 190 බස් වල? මේ දවස් වල මේ ඉස්පිරිතාලේ සේෆ් ද චැනලින් වලට හදිසියක්
    bump
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    අඩෝ මේ ඉස්පිරිතාලෙට යන්න පුලුවන්ද 125, 190 බස් වල? මේ දවස් වල මේ ඉස්පිරිතාලේ සේෆ් ද චැනලින් වලට හදිසියක්
    උබට කොරෝනා කියලා අල්ලන් යයි ඈ බලාගෙන
     
    • Like
    Reactions: Solo Rider

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    අඩෝ මේ ඉස්පිරිතාලෙට යන්න පුලුවන්ද 125, 190 බස් වල? මේ දවස් වල මේ ඉස්පිරිතාලේ සේෆ් ද චැනලින් වලට හදිසියක්

    125 enawnam kirulupanen behepan. behela weel ekak ganin. Rs 50k yai. pain yannt uluwan. 190 gena idea ekak ne. netinam borellen 103 narahenpita bus ekaka negapan.

    me dawas wala safe nehe kohewat. especially hospital. kalpanawen parissamen yaman rules walata. etakota hari
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    Ado me dawas wala bus wala yanna epa ban uba oya ithuru karana gaana adurana gewal gaawa threewheel ekak katha kaaragena yanna puluwn nam hodai mokada oita wada higak loku ganak yai covid hadunoth