Hama Shed ekakinma oya wade karanne nathuwa athi neda ban..
Na kiyala kiyapan.
Nathnam ayyo mage Bike eka..

Na kiyala kiyapan.
Nathnam ayyo mage Bike eka..






Hama Shed ekakinma oya wade karanne nathuwa athi neda ban..
Na kiyala kiyapan.
Nathnam ayyo mage Bike eka..![]()
uba kohen gahuwath rattanapiteye shed eken nam fuel gahanna epa.eke water kawalam karala denne.
Yakoo man gahannema IOC eken Petrol.....
Ehemath nathnam Laughs ekenuth gahanawaa.....
Ayee nam IOC gahanne naa.....!!
Mala Sekara..... Mama pereda th Petrol gahuwa ban....
maasayak naha byk eka aran....
thaama byk eke kiri suwada wath gihilla naha......... aneeeeeeeeeeeeeeee
PGM-FI nisa thawa leda dei da danneth naha.....
kokatath maath sample ekak aran gihin check kola nam hari neda???
habai mona hari unoth mama nam othana inna unta dekak anala enne machi ghihilla....
SIRA post eka macho!!!!
thankz
Machan, thanks a lot for educate us... REP+
ඔව් ඔව් කතාව ඇත්ත.. මත් තෙල් ගහුවෙ ඔය ශෙඩ් එකෙන් ඔකෙන් ගහගන්න ලේසී යන ගමන් ඒ නිසා. මගේ බයික් එකෙත් ඔය කේස් එක ආව මම දන්නෙ නැහැ ඩීසල් කවලම්ද කියල කොච්චර කාබ් එක සුද්ද කරත් ඉක්මනට මිස් කරන්න ගන්නව පස්සෙ ශෙඩ් එක චේන්ජ් කරා.. දැන් අවුලක් නැහැ. හැම IOC එකේම ඔක නැහැ. සමහරවිට ඔය ශෙඩ් කාරයගෙ බලු වැඩක් වෙන්න පුලුවන්.