Ioc චාටර් තමා බන්...වැස්සට උන්ගෙ fuel stock එකට මොනාහරි ගියාද දන්නෑ...වතුරනම් වෙන්න බෑ හැබයි...
T Town hall Junior member Feb 24, 2016 74 3 18 Avissawellen Feb 27, 2016 #221 Ioc චාටර් තමා බන්...වැස්සට උන්ගෙ fuel stock එකට මොනාහරි ගියාද දන්නෑ...වතුරනම් වෙන්න බෑ හැබයි...
StillStanding Member Feb 20, 2016 491 62 0 Feb 27, 2016 #222 දුර යද්දි මම නම් අහු වෙන එකෙන් ගහනවා හදිස්සියක් නම්
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Feb 27, 2016 #223 අම්මො.. අද මම වාහනෙට තෙල් ගහන්න කියලා යන්න හිටියෙ ඔකට. වෙලාවට දෙමටගොඩ එකෙන් ගැහුවෙ.
D dasss Well-known member Jul 30, 2015 3,131 119 63 Feb 27, 2016 #224 kohoma unath ioc eken gahann epa.mara labayk dn borathel adunisa lebenaw.eka hind cepetco walinm gahapan.eken ratat hari wedi hariyk salli lebenwane
kohoma unath ioc eken gahann epa.mara labayk dn borathel adunisa lebenaw.eka hind cepetco walinm gahapan.eken ratat hari wedi hariyk salli lebenwane
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Feb 27, 2016 #225 බම්ප් තවත් ඉන්දියන් ප්‍රතිපලයක්
ndp.mymail Junior member Jan 14, 2009 49 2 8 Feb 28, 2016 #226 මම නම් හැමතිස්සෙම ලංකා එකකින් තමයි පෙට්‍රල් ගහන්නෙ. ඉන්දියන් පරයින්ට මොකටද අපේ සල්ලි දෙන්නේ.. බම්ප්....
මම නම් හැමතිස්සෙම ලංකා එකකින් තමයි පෙට්‍රල් ගහන්නෙ. ඉන්දියන් පරයින්ට මොකටද අපේ සල්ලි දෙන්නේ.. බම්ප්....
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Feb 28, 2016 #228 එහෙනම් ඉතින් කරන්න තියෙන්නෙ පෙට්‍ර්ල් ඇතුල පේන බුලියකට ශෙඩ් එකෙන් ගෙනැත් ගෙදරින් දාන් එකයි මොකද කිසිම ශෙඩ් එකක් සුවර් නෑ මචන් හුගක් එවගෙ මැනෙජ්ර් කාරය වැඩ කරන එවුන් එක්ක සෙට් වෙල කරනව හොරා කන්න, ඇත්තටම හුගක් ශෙඩ් වල ඔක කරනව රෑට සෙට් වෙලා
එහෙනම් ඉතින් කරන්න තියෙන්නෙ පෙට්‍ර්ල් ඇතුල පේන බුලියකට ශෙඩ් එකෙන් ගෙනැත් ගෙදරින් දාන් එකයි මොකද කිසිම ශෙඩ් එකක් සුවර් නෑ මචන් හුගක් එවගෙ මැනෙජ්ර් කාරය වැඩ කරන එවුන් එක්ක සෙට් වෙල කරනව හොරා කන්න, ඇත්තටම හුගක් ශෙඩ් වල ඔක කරනව රෑට සෙට් වෙලා
maxter256 Active member Apr 15, 2010 273 48 28 Feb 28, 2016 #231 Paaribogika adhikariyata peminili karanna puluwan
Mr Dilshan Well-known member Jun 16, 2007 5,439 759 113 Feb 28, 2016 #232 Kurunegala Imperial Cinema eka issaraha Kand RD eka thiyena IOC eka kawadawath gahanna epa. eke kalakanni horata thel gahanne
Kurunegala Imperial Cinema eka issaraha Kand RD eka thiyena IOC eka kawadawath gahanna epa. eke kalakanni horata thel gahanne
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Feb 28, 2016 #233 Mr Dilshan said: Kurunegala Imperial Cinema eka issaraha Kand RD eka thiyena IOC eka kawadawath gahanna epa. eke kalakanni horata thel gahanne Click to expand... Tnx machan
Mr Dilshan said: Kurunegala Imperial Cinema eka issaraha Kand RD eka thiyena IOC eka kawadawath gahanna epa. eke kalakanni horata thel gahanne Click to expand... Tnx machan
H hobbiton Member Feb 24, 2016 20 2 0 Feb 28, 2016 #234 කවදාවත් IOC එකකින් පෙට්‍රල් ගහන්න එපා..................... Reactions: sgrdk1
argan Well-known member Jul 27, 2007 16,100 2,076 113 37 <<< Benthara Gangen Eha >>> Feb 28, 2016 #236