LANKA IOC එකෙන් පෙට්‍රල් ගහන්න එපා.....

Town hall

Junior member
  • Feb 24, 2016
    74
    3
    18
    Avissawellen
    Ioc චාටර් තමා බන්...වැස්සට උන්ගෙ fuel stock එකට මොනාහරි ගියාද දන්නෑ...වතුරනම් වෙන්න බෑ හැබයි...
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    දුර යද්දි මම නම් අහු වෙන එකෙන් ගහනවා හදිස්සියක් නම්
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    kohoma unath ioc eken gahann epa.mara labayk dn borathel adunisa lebenaw.eka hind cepetco walinm gahapan.eken ratat hari wedi hariyk salli lebenwane
     

    ndp.mymail

    Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    මම නම් හැමතිස්සෙම ලංකා එකකින් තමයි පෙට්‍රල් ගහන්නෙ. ඉන්දියන් පරයින්ට මොකටද අපේ සල්ලි දෙන්නේ.. බම්ප්....
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එහෙනම් ඉතින් කරන්න තියෙන්නෙ පෙට්‍ර්ල් ඇතුල පේන බුලියකට ශෙඩ් එකෙන් ගෙනැත් ගෙදරින් දාන් එකයි මොකද කිසිම ශෙඩ් එකක් සුවර් නෑ මචන් හුගක් එවගෙ මැනෙජ්ර් කාරය වැඩ කරන එවුන් එක්ක සෙට් වෙල කරනව හොරා කන්න, ඇත්තටම හුගක් ශෙඩ් වල ඔක කරනව රෑට සෙට් වෙලා
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Kurunegala Imperial Cinema eka issaraha Kand RD eka thiyena IOC eka kawadawath gahanna epa. eke kalakanni horata thel gahanne