Lanka Premier League - 2024 - LPL 🏆️🏏🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Colombo Strikers

    Votes: 4 22.2%
  • Dambulla Thunders

    Votes: 1 5.6%
  • Galle Marvels

    Votes: 3 16.7%
  • Jaffna Kings

    Votes: 5 27.8%
  • B-Love Kandy

    Votes: 5 27.8%

  • Total voters
    18
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    iye evapu PM ekata replay karapanko...
    ආහ.. ඉන්නව ඉතින් . දැනට ලොකු contact එකක් නෑ . කොහේදී හරි හම්බුනොත් තමයි..
    ගෙවල් ඉස්සරහ නම් එකෙක් ඉන්නව ලගක් වෙනකන් FC ගහපු.. ඌව හ්මබුනොත් අහල බලන්නම් බන්..
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ආහ.. ඉන්නව ඉතින් . දැනට ලොකු contact එකක් නෑ . කොහේදී හරි හම්බුනොත් තමයි..
    ගෙවල් ඉස්සරහ නම් එකෙක් ඉන්නව ලගක් වෙනකන් FC ගහපු.. ඌව හ්මබුනොත් අහල බලන්නම් බන්..
    ela ela ahala kiyapanko

    api set ekak aluthin cricket club ekak patan ganna inne

    poddak yana expense bala ganna ona

    varen ubath..
     
    • Wow
    Reactions: dilann

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    1000011376.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    අම්මට සිරි .. අද LPL පටන්ගෙන නේ. 🥴

    Opening Ceremony video කෑල්ලක් youtube එකේ තිබ්බ නිසා ගහින් චෙක් කරේ..
    KJP 0යි. පඩරංගයා 0 wickets ..

    ඩොමෙස්ටික් එකේ වැඩක් කරගන්න පුලුවන් කොල්ලෙක් ඊමර්ජින්.
     
    • Like
    Reactions: Ysa Karu

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113
    LPL = Lontha Polos League , Sabaragamuwen ehema team ekak danna bari da broz, Colombo walata kittu unath kawadawath dakala na Rathnapure ekek ehema cricket gahanawa National team, Galle http la nam godak innawa kiyala Facebook eke haminenawa welawakata kattiya
     
    • Like
    Reactions: Chimpanzee Putha

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    අම්මට සිරි .. අද LPL පටන්ගෙන නේ. 🥴

    Opening Ceremony video කෑල්ලක් youtube එකේ තිබ්බ නිසා ගහින් චෙක් කරේ..
    KJP 0යි. පඩරංගයා 0 wickets ..
    waniduwata supiri 6 dekak gahala neda chamindu kiyana eka. dan dakke page ekakin :lol: e asse thisaraya colombo.
    LPL mulma session 2 wedath natara karan baluwe, aparade e kale :baffled:
     
    • Haha
    Reactions: Ysa Karu

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    ඉස්කොලවලට ටිකට් දිලා ළමයි ගෙනගෙන කියලා කතාවක් යනවා. ⁣එහෙම කරලනම් පට්ට චාටර් වැඩක්. ඊයා.