Lanka Electric Bill
මගේ බිල් එකට Proces fee කියල 1275 එකතු වෙලා තියනව මේ සැරේ බිලට.. කලින් මාස 4කට විතර කලින් රතු බිල ඇවිත් කපල ගිහින් විසන්දි කිරිමේ වියදමලු.. (ඒකත් උන්ගේ වාසියට හදාගත්ත හේතුවක් නිසා..)
දැන් ප්‍රශ්නේ රතු බිල ඇවිත් ලයිට් කපල ගිහින් නැවත හයි කරනවට අපි ඒ වෙලාවෙ වැඩිපුරත් ගෙවල එනව (නැවත සම්බන්ද කිරිමේ ගාස්තු කියල).. ඊට පස්සෙ මාස 4කට විතර පස්සෙ ආයෙත් ඒක එකතු කරල එවනව බිල් එකට.... උන්ට කතා කරහම කියනව පරන බිල් අරන් එන්නලු...දැන් මම ඒව අරන් වෙන වැඩ නවත්තල 1200ට යන්න ඕන එයාල හම්බ වෙන්න.. මේකෙ මට මොකක් හරි තේරෙන්නෙ නැති තැනක් තියනවද..එහෙම නැත්තන් ලංකාවෙ එහෙම තමාද???

Last edited: