කාලයක් තිස්සේ හොදට තිබුන Network එකක්. ඇත්තටම එක පාරටම මොකද උනේ.
Saddayak na neda? SLT ekath Browns eken ganna kathawak giyaslt eken gannawa kiyala meke ekek dala thibuna neda
Sirawata?infastructure develeop karanna basil ta pagawa denna una.

Device ehemath branch wala na. Phone units ehemath hoyaganna sahenna amarui. Ahana ahana branch wala badu na ganawaharry jayawardane bankrupt welada?


මගේ CDMA Phone එක වැඩ නැහැ මාස 3ක් මම 1575 අරන් කිව්වා උන් කියනවා ටවර් කැඩිලා කෑලි ගෙන්න ආණ්ඩුවෙන් ඩොලර් දෙන්නේ නැහැ කියල. එක නිසා කරන්න දෙයක් නෑ කිව්වා පට්ට අනාතයි Phone එක වැඩ නැතුව මන්කාලයක් තිස්සේ හොදට තිබුන Network එකක්. ඇත්තටම එක පාරටම මොකද උනේ.![]()