LankaBell එකට මොකද උනේ?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ow issra mage tibbe 10mb unlimited... data gana hitanna deyak ne.. ona welawata ohe enawa itin.... dan ne anthima dawasa wenakan balagena idala download karanne... ping ekath supiriyata tibba e dawas wala(danata aurudu 6 kata kalin kandy town)
     
    • Like
    Reactions: NRTG

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,373
    2,370
    113
    දැන් ලංකාබෙල් නෑ
    බෙල් සොලුයුෂන් කියලා තියෙන්නේ.

    උන් මම හිතන්නේ දැන් ඇස්ඇල්ටී එකත් එක්ක මොකක්හරි තියේ
     

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    රත්මලාන, මොරටුව වගේ Area වල දැන් මාස 2ක් විතරම Bell 4G සිග්නල් නෑ කිව්වොත් විස්වාස කරනවද?
     
    • Wow
    Reactions: Solo Rider and NRTG

    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    මමත් ලගදී disconnect කලා. අවුරුදු 5 පාවිච්චි කලා.
    LankaBdll router එක unlock කරන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    කාලයක් තිස්සේ හොදට තිබුන Network එකක්. ඇත්තටම එක පාරටම මොකද උනේ. :unsure:
    මගේ CDMA Phone එක වැඩ නැහැ මාස 3ක් මම 1575 අරන් කිව්වා උන් කියනවා ටවර් කැඩිලා කෑලි ගෙන්න ආණ්ඩුවෙන් ඩොලර් දෙන්නේ නැහැ කියල. එක නිසා කරන්න දෙයක් නෑ කිව්වා පට්ට අනාතයි Phone එක වැඩ නැතුව මන්