lankabell තියන උන් ඇතුලට වරෝ..... උදව්...........
මුන්ගෙ Conection Fee එක Rs.7500 කියන්නෙ wifi router එකටත් එක්කමද?
unlimited එක ගන්න එකද වාසි. නැත්නම් limit එකේ 4G එක ගන්න එකද හොඳ? මට එන අවුරුද්දට data ටිකක් වැඩියෙන් ඕන වෙලා තියනවා. ඒකට slt 40 GB එකත් තියාගෙන මේකෙ unlimited එක ගන්න බැලුවේ. මොකද slt එකේ line එකේ අවුලක් ගියොත් lankabell WIMAX වලින් වැඩ කරගන්න ඕන නිසා. පාවිච්චි කරන උන් උදාව්........