lankabell තියන උන් ඇතුලට වරෝ..... උදව්...........

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    lankabell තියන උන් ඇතුලට වරෝ..... උදව්...........

    Capture.png

    මුන්ගෙ Conection Fee එක Rs.7500 කියන්නෙ wifi router එකටත් එක්කමද? :confused:
    unlimited එක ගන්න එකද වාසි. නැත්නම් limit එකේ 4G එක ගන්න එකද හොඳ? මට එන අවුරුද්දට data ටිකක් වැඩියෙන් ඕන වෙලා තියනවා. ඒකට slt 40 GB එකත් තියාගෙන මේකෙ unlimited එක ගන්න බැලුවේ. මොකද slt එකේ line එකේ අවුලක් ගියොත් lankabell WIMAX වලින් වැඩ කරගන්න ඕන නිසා. පාවිච්චි කරන උන් උදාව්........ :oo:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    wimax walata wifi router eke denne na wimax cap eka withri denne. 4G walata kohomath wifi router eka hamaba wenwane. unlimited da limited kiyana eka ube usage eka anuwa thama ithn,
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    7500/= kiyanne unit ekatath ekka thamai machan ...man use karanne unlimited 1mb connection eka ...matanam melo aulak na wahi pita wahi wahala hena pita hena gahuwath mage eka wada line drop wena scene mukth na...so far best net connection for me....highly recommend bro...habi putho ubalage paththato signal thiyenawada kiyala bala ganin..jaya weva!
     
    • Like
    Reactions: jhnnwp

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,101
    4,230
    113
    Sri Lanka
    7500/= kiyanne unit ekatath ekka thamai machan ...man use karanne unlimited 1mb connection eka ...matanam melo aulak na wahi pita wahi wahala hena pita hena gahuwath mage eka wada line drop wena scene mukth na...so far best net connection for me....highly recommend bro...habi putho ubalage paththato signal thiyenawada kiyala bala ganin..jaya weva!

    මටත් බන්.. කිසිම කේස් එකක් නෑ. WiMax තියෙන්නෙ 1mbps එක. හෙන ගැහුවත් වැඩ... හැබැයි මට නම් තව මාසෙකින් මේක Disconnect කරන්න වෙනව.. මොකට අපි පදිංචිය වෙනස් කරනව. එහෙට Lankabell නෑ... ගන්නව නම් Unlimited එක ගණින්. 100GB ට වඩා බෑවත් Slow වෙන්නෙ නෑ. True Unlimited
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    7500/= kiyanne unit ekatath ekka thamai machan ...man use karanne unlimited 1mb connection eka ...matanam melo aulak na wahi pita wahi wahala hena pita hena gahuwath mage eka wada line drop wena scene mukth na...so far best net connection for me....highly recommend bro...habi putho ubalage paththato signal thiyenawada kiyala bala ganin..jaya weva!

    මචං උඹ දන්නවද Wimax tower එකකින් වර්ග square kilometers කොච්චරක් ඈතට යනවද කියල. එතකොට මට උන්ගෙ map එකේ tower එකේ ඉඳල දුර බලාගන්න පුළුවන්. උන්ට එන්න කිවුවොත් ඇවිත් බලනවද? ආවොත් ඒකට ගෙවන්නත් ඕනද? :baffled:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,902
    21,147
    113
    unlimited denne 4g ruter eken 4g signal thiyenawanam namthan wi max thama
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,680
    113
    38
    7500/= kiyanne unit ekatath ekka thamai machan ...man use karanne unlimited 1mb connection eka ...matanam melo aulak na wahi pita wahi wahala hena pita hena gahuwath mage eka wada line drop wena scene mukth na...so far best net connection for me....highly recommend bro...habi putho ubalage paththato signal thiyenawada kiyala bala ganin..jaya weva!

    Lanka Bell LandPhone ek Signal tiynvanm Internet walata tiyavi naada macho. ape LandPhone ek signal okoma tiynva.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මචං උඹ දන්නවද Wimax tower එකකින් වර්ග square kilometers කොච්චරක් ඈතට යනවද කියල. එතකොට මට උන්ගෙ map එකේ tower එකේ ඉඳල දුර බලාගන්න පුළුවන්. උන්ට එන්න කිවුවොත් ඇවිත් බලනවද? ආවොත් ඒකට ගෙවන්නත් ඕනද? :baffled:

    air distance eka 15-20Km athara
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ehenam wada karai ...kohomath un fix karanna kalin signal thiyenawada kiyala mulinma check karala balanawa eka nisa aulak wenne na ubata...
    Lanka Bell LandPhone ek Signal tiynvanm Internet walata tiyavi naada macho. ape LandPhone ek signal okoma tiynva.
     
    • Like
    Reactions: Nadun26

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    යකෝ lankabell use කරන එවුන් මෙච්චරයි ද මේකෙ ඉන්නෙ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    වලදපු පතේ මමනම් මචන් රීගෙන නෑ මලාට. .
    මද්යම පන්තියේ රැප් මගේ නෑ බොරු ජරාව. .
    හොල්ලනු බෑ මචන් රැප් අත්තිවාරම. .
    රැප් උන බෝවුන උබලා මට නාබර. . :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    වලදපු පතේ මමනම් මචන් රීගෙන නෑ මලාට. .
    මද්යම පන්තියේ රැප් මගේ නෑ බොරු ජරාව. .
    හොල්ලනු බෑ මචන් රැප් අත්තිවාරම. .
    රැප් උන බෝවුන උබලා මට නාබර. . :rolleyes:

    :confused: bump