මං පෙරේදා order කළා , ඔයාට address එක දාල msg එකකුත් එව්වා ?? මට කවද විතර වෙයිද connection එක හම්බෙද්දී ?
address එක ගම්පහ එකක් ....

same here ban
මම Apr-19 ඉල්ලුවා connection එක.
කවදා විතර හම්බවෙයිද දන්නෑ ?.
Thanx machan Gedaratama genath deela hawas wenakota active karalath dunna![]()
ස්තුතියි මචන්...
19 වෙනිදා ගෙදරටම ගෙනත් දුන්නා. පැය දෙකෙන් Activate උනා.
ඕණ කෙනෙක් ඉන්නවනම් බය නැතුව ගන්න. එලකිරි සර්විස් එක..
![]()
![]()
Machan Homagama paththata signal thiyenawada kiyapanko...
Machan tread bara gaanak yanawane ban lankabell 4g sell karana...umbala okkoma 1y da...

Boss Kandy wala Mulgampala patthataii Mathale Hettipolataii Signel thiyanawanam mama 2 Days walata passe aniwaryen gannawa....
Mata me Dialog 3G eka epa wela thiyenne

මං පෙරේදා order කළා , ඔයාට address එක දාල msg එකකුත් එව්වා ?? මට කවද විතර වෙයිද connection එක හම්බෙද්දී ?
address එක ගම්පහ එකක් ....

