lankabell Brodband pakeg ගන්න යන්නෙ මචන්ලා
මචන්ලා මම අද Lanka Bell ගිහින් එකට 3550ක් ගිහින් Pay කරා.අන්ලිමිටඩ් 1Mpbs බ්රොඩ්බැන්ඩ් පැකේජ් එක ගන්න යාලුවනේ.දවස් 3කින් ඇවිත් සිග්නල් තියනවද කියලා බලලා කනෙක්ශන් එක දෙනවා කිව්වා...කනෙක්ශන් දුන්න ගමන් Slt උන්ට කොල් කරලා හොදට කියල දිලා කනෙක්ශන් එක නවත්තනවා මචන්ලා