lankabell Brodband pakeg ගන්න යන්නෙ මචන්ලා

Lover Boy

Member
Jul 23, 2012
176
24
0
lankabell Brodband pakeg ගන්න යන්නෙ මචන්ලා

මචන්ලා මම අද Lanka Bell ගිහින් එකට 3550ක් ගිහින් Pay කරා.අන්ලිමිටඩ් 1Mpbs බ්‍රොඩ්බැන්ඩ් පැකේජ් එක ගන්න යාලුවනේ.දවස් 3කින් ඇවිත් සිග්නල් තියනවද කියලා බලලා කනෙක්ශන් එක දෙනවා කිව්වා...කනෙක්ශන් දුන්න ගමන් Slt උන්ට කොල් කරලා හොදට කියල දිලා කනෙක්ශන් එක නවත්තනවා මචන්ලා :growl::growl::cool::cool:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එලකිරි හොද වැඩේ SLT උන්ට..... ඔහොම එකා දෙන්නා හැලෙනකොට, ඕකුන්ට මතක් වෙයි.... උන් ඉන්නේ පාරිභෝගිකයෝ නිසා කියලා..... :angry:
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    එළකිරි! මාත් ලංකා බෙල් 1mbps connection එකක් ගත්තා මචන්
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ado sure ekata ahala balapan SLT wagema unlimited qwata Gb keeyada kiyala..
    passe ungen letter ekakthu ganin unlimited denawa kiyala proof ekakta...
    nettham okath customersla wedi weddi GB walin thamai unlimted hambuwenne,...
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    monthly rental keeyada machn? limit eka?


    Unlimited ban unlimited

    [FONT=&quot]FINANCIAL CONSIDERATION[/FONT]​

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]Exclusive offer for *********************************[/FONT][FONT=&quot][/FONT]
    WIMAX BROADBAND
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]Service Description[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]Qty[/FONT]
    [FONT=&quot]Total Installation Charge [/FONT]
    [FONT=&quot](Rs)[/FONT]
    [FONT=&quot]Monthly Rental Per Line [/FONT]
    [FONT=&quot](Rs)[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]2Mbps Broadband Internet Access [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]01[/FONT]​
    [FONT=&quot] [/FONT]​
    [FONT=&quot]2,900/-[/FONT]​
    [FONT=&quot] [/FONT]​
    [FONT=&quot]5,500/- [/FONT]​
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]4Mbps Broadband Internet Access [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]01[/FONT]​
    [FONT=&quot] [/FONT]​
    [FONT=&quot]2,900/-[/FONT]​
    [FONT=&quot] [/FONT]​
    [FONT=&quot]10,000/- [/FONT]​
    [FONT=&quot] [/FONT]​


    Charge for the Router (D-Link-DIR- 600):- Rs.5, 600/=


    ( [FONT=&quot]Priced quoted above do not include taxes. [/FONT]
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ado sure ekata ahala balapan SLT wagema unlimited qwata Gb keeyada kiyala..
    passe ungen letter ekakthu ganin unlimited denawa kiyala proof ekakta...
    nettham okath customersla wedi weddi GB walin thamai unlimted hambuwenne,...

    unlimited ගැන බයවන්න එපා බං! මාත් SLT වලින් ලංකා බෙල් වලට මාරු වෙච්ච පොරක් තමයි.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ado sure ekata ahala balapan SLT wagema unlimited qwata Gb keeyada kiyala..
    passe ungen letter ekakthu ganin unlimited denawa kiyala proof ekakta...
    nettham okath customersla wedi weddi GB walin thamai unlimted hambuwenne,...

    dan 6 months use karanava macho.. no issues..
    attachment.php
     

    Attachments

    • 1.jpg
      1.jpg
      74.1 KB · Views: 90

    Lover Boy

    Member
    Jul 23, 2012
    176
    24
    0
    අන්ලිමිටඩ් මචන්ලා...මම ගත්තෙ 1mbps නිසා මට මසෙට 3500ක් ඉටර ගෙවන්න වෙනව...කිසිම විදිහකට ස්ලොව් වෙන්නෙ නැහැලු...512mbps එකට මම හිතන්නෙ 2300ක් විතර ගෙවන්න වේයි වැට් එක්ක...ඒත් පට්ට වාසි බන්...උබලත් කාරයන්ට පු* දෙන්නෙ නැතිව උබලත් එකක් ගනිල්ලා....