LankaBell CDMA වලින් Mobitel වලට Call ගන්න බැරි ඇයි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    LankaBell CDMA වලින් Mobitel වලට Call ගන්න බැරි ඇයි

    මචන්ලා මගේ Lanka Bell CDMA එකක් තියෙනවා එකේ අවුරුදු ගණනාවක ඉදගෙන Mobitel Number වලට Call ගන්නකොට Off කරලා කියලා රෙකෝඩ් එක යනවා. Mobitel සිම් එක දාපු Phone එක ඔන් Siganl ඔකොම තියෙනවා එත් නොට් රිචබල් කියලා රෙකෝඩ් එක යනවා. එක නො නමේ ගොඩක් ඒවාට ඔහොමයි.

    මගේ යාළුවෙක් ගේ CDMA එකෙත් ඔය අවුල තිබුණා.

    මුලින් Lanka Bell එකට කිව්වා එවුන් Mobitel එකට කියන්න කිව්වා
    Mobitel එකට කිව්වා ම Lanka Bell එකට කියන්න කිව්වා.

    මේක හදා ගන්නේ හරියටම කාට කියලා ද ?
    ඇයි මෙහෙම වෙන්නේ ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,159
    20,760
    113
    හස්තිශෛලපුර
    ඇත්තටම කියන්න ඕනේ මොබිටෙල් එකට.. උබට බෙල් එකකින් ඩයලොග් එකකට ගන්න පුළුවන්නේ?

    උබට මොබිටෙල් එකෙන් බෙල් ඒකට කෝල් කරන්න පුලුවන්ද? සම්පත් ATMකින් BOC කාඩ් දාල සල්ලි ගන්නවා වගේ වැඩක් ඔය...
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Lankabell should address this issue as you are a Lankabell customer
    If you are a mobitele customer, you can complain to Mobitel as well that you are not receiving calls from Lankabell.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඇත්තටම කියන්න ඕනේ මොබිටෙල් එකට.. උබට බෙල් එකකින් ඩයලොග් එකකට ගන්න පුළුවන්නේ?

    උබට මොබිටෙල් එකෙන් බෙල් ඒකට කෝල් කරන්න පුලුවන්ද? සම්පත් ATMකින් BOC කාඩ් දාල සල්ලි ගන්නවා වගේ වැඩක් ඔය...
    මෙහෙම පුළුවන්නේ බන්..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඇත්තටම කියන්න ඕනේ මොබිටෙල් එකට.. උබට බෙල් එකකින් ඩයලොග් එකකට ගන්න පුළුවන්නේ?

    උබට මොබිටෙල් එකෙන් බෙල් ඒකට කෝල් කරන්න පුලුවන්ද? සම්පත් ATMකින් BOC කාඩ් දාල සල්ලි ගන්නවා වගේ වැඩක් ඔය...

    පුළුවන් බන් අර රෙකෝඩ් එක යන ගැනිගේ වොයිස් එකත් Mobitel එකේ ඒ කියන්නේ උන්ගේ System එකේන් ඒ රෙකෝඩ් එක යන්නේ වැඩක් නෑ ඒ යක්කුන්ට කිව්වට
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    පුළුවන් බන් අර රෙකෝඩ් එක යන ගැනිගේ වොයිස් එකත් Mobitel එකේ ඒ කියන්නේ උන්ගේ System එකේන් ඒ රෙකෝඩ් එක යන්නේ වැඩක් නෑ ඒ යක්කුන්ට කිව්වට
    ඩයලොග් CDMA එකෙ ඔය අවුල තියනවා. බැරිවෙලා හරි රෞටරේ ඔෆ් කලොත් කෙලින්ම කෝල් එක ගන්න ෆෝන් එකේ නෙට්වර්ක් ප්‍රවයිදර්ගෙන් තමා ඔෆ් කියලා මැසේජ් එක ප්ලේ වෙන්නේ. මොබිටෙල් එකෙන් රෞටරේ ඔෆ් කරපු ඩයලොග් එකකට කෝල් ගත්තොත් කියන්නේ ඔබ ඇමතු මොබිටෙල් දුරකථනය මේ මොහොතේ සම්බන්ද කල නොහැක කියලා. අලි උත්ටයි දවසක්, මම හිතුවේ ගෙදර උන් ෆෝන් එක මොබිටෙල් නම්බර් එකකට දයිවර්ට් කරලා කියලා.