Lankabell down

chande

Well-known member
  • May 22, 2015
    826
    819
    113
    අඩේ දැන් මොකෝ කරන්නේ. මගෙත් ලංකාබෙල්. මං දැක්කනේ බං මාස දෙක තුනකට කලින් මුන් job vacancies දාලා තියෙනවා.
    මුන්ට පාඩුයි කියන්නේ කොහොමද බං. මාස 6 කට කලින් වගේ peak/off peak නැතිව ෆුල් ඩේටා පැකේජ් එක anytime දුන්නනේ. 🤔
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    563
    345
    63
    අපි නං පාවිච්චි කරපු Lankabell ෆෝන් විසි කරලා අවුරුදු ගානක් වෙනවා!ඔයාල Internet යන්නද Lankabell පාවිච්චි කරන්නේ ? :unsure:
    ow patta waasiyi, bonus package nisa. 15 GiB walata pay kara 50Gib gaththa. Wena mokekwath ohoma data denne ne :-/

    අඩේ දැන් මොකෝ කරන්නේ. මගෙත් ලංකාබෙල්. මං දැක්කනේ බං මාස දෙක තුනකට කලින් මුන් job vacancies දාලා තියෙනවා.
    මුන්ට පාඩුයි කියන්නේ කොහොමද බං. මාස 6 කට කලින් වගේ peak/off peak නැතිව ෆුල් ඩේටා පැකේජ් එක anytime දුන්නනේ. 🤔
    Mage anthima mase off peak data tikath add kara peak walata mun
    ------ Post added on Feb 21, 2023 at 9:41 PM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,554
    113
    lanka bell wahanawa kiala staff ekenma kiuwa. customers wela ISP kenek ta transfer karai. godak ma disconnect karanna tama try eka
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    මොන හෙනයක් වත් ගහල නෑ උන්ට දැන් පැයකට කලින් විතර කෝල් එකක් ආවා " සර්ගේ බිල් එකක් තියනවා කියලා." @Solo Rider බ්ල ගෙව්වද
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    690
    711
    93
    oka gaththa kiyala SLT ekatath dialog ekatath wadak wenne na.eka nisa ehema weida kiyala sure na.


    mobitel witharak newei.SLT eka sampurna sell karanna innawa kiyala aranchi yanne.thawama kale nathi eka loku awulk
    ------ Post added on Feb 22, 2023 at 11:57 AM
    slt eke fixed wala dialog tharam loss ekk na ne. ai wikunnane
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    slt eke fixed wala dialog tharam loss ekk na ne. ai wikunnane
    dollars ona nisa:sneaky:

    dialog eketh mobile,tv business wala withrayi loss thiyenne.dialog broadband network eke awulk nathilu.


    uba wada karanne SLT eke neda.mama dan dakke account eka.:sneaky:sell kaloth ubala wage pin padi ganna un ayin karawi.
     
    Last edited:

    Prof GHOST

    Junior member
  • Jan 18, 2018
    76
    87
    18
    අද අලුත් connection එකක් ගන්න හිටියෙ. නිකමට router එක දාල බලද්දි connect වුනා :ROFLMAO:

    1677129707699.png
     
    • Like
    Reactions: NRTG