Lankabell down

bball

Well-known member
  • Jul 30, 2019
    560
    344
    63
    Lankabell local stores response na neda?

    Customer support number ekath weda ne?

    Online complaints wedath ne
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    560
    344
    63
    නැවැත්තුවා කියලා ආරංචියක් ආවා.

    stop karala dan sathi deka thunak neda. Dialog eket profit adu nisa oka buy karaida kiyala sure naha.mokada dialog Islandwide full cover karala nisa. oya lankabell tower wala antenna gahana ekak naha. 😑

    මේ පාර බිල ගෙවන්න හොද නෑ එහෙනන් :rolleyes:

    k@ri scene eka mun notice ekakwath dunne nane. Mage loyalty ma tyenawa maseta 14GiB da koheda
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,784
    113
    signaluth na
    Signal issue ekak nisa awurudu 3+ use karapu connection eka mama disconnect kara. backup ekata oka thibbe. kiwwa nam ah ok kiyala cancel kara
    Anuradhapureth okata mata signal ahu wenawa, yako Ja Ela town eke signal na... un kiyanawa oya town eke nemei wenna athi inne ekai kiyala. :lol:
     
    • Sad
    Reactions: bball

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    දැන් මාස 6 ක් විතර Siganl නැහැ Hotline එකට කතා කළාම Call එක කට් කරනවා ශාකාවට ගියා එක වහලා. 2008 කාලේ වගේ ඉදලා ම ඕකුන් හොද Service එකක් දුන්නේ නැහැ Customers ලව බල්ලට දාලා සැලකුවේ ශාකා වල ඉන්න එවුන් අන්තිමයි Customer Care එක ඊට හපන් ඕකුන්ට ඔහොම නොවුනොත් තමා පුදුමේ.
     
    • Sad
    Reactions: bball

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අපි නං පාවිච්චි කරපු Lankabell ෆෝන් විසි කරලා අවුරුදු ගානක් වෙනවා!ඔයාල Internet යන්නද Lankabell පාවිච්චි කරන්නේ ? :unsure:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    aparade dan night GB daytime denawth ekka. welawakata yanne na eth godak welawata shape aparade.
    Bill eka settle kara full.

    අපි නං පාවිච්චි කරපු Lankabell ෆෝන් විසි කරලා අවුරුදු ගානක් වෙනවා!ඔයාල Internet යන්නද Lankabell පාවිච්චි කරන්නේ ? :unsure:
    ou ban issarama bell 4n ekak thibba SLT bandwidth nathuwa bell gatta
    ------ Post added on Feb 21, 2023 at 5:19 PM
     
    • Like
    Reactions: Tharaka_x